සර් ෆේල් නෑ බං. සර් හරියටම දන්නවා සර් මොනවද කරන්නේ කියලා. කලින් අයත් එහෙම තමයි. මෙච්චර කල් හිටි හැමෝම එහෙමයි.මම දවසක් අහගන එක්කෙනෙක් කියනවා මේ එ ටියුබ් මේ ටියුබ් හින්දා කිසි දෙයක් දැන් කරන්න බැ හැමතැනම ඔස්තාර් ලා පිරිලා කියලා...එ කතාවෙත් ගත යුත්තක් තියනවා.... ගොඨාට නායකත්ව ලක්ෂණ නැ,නිකන් ඩමයික්,එකයි ෆෙල්....මිනිස්සු ඩමයිකට රැවටුනේ..
සර් ෆේල් නෑ බං. සර් හරියටම දන්නවා සර් මොනවද කරන්නේ කියලා. කලින් අයත් එහෙම තමයි. මෙච්චර කල් හිටි හැමෝම එහෙමයි.
හැමෝම කරන දේවල් කලින් සැලසුම් කරගෙන ඇවිල්ලා ඉන්නේ.
අම්බරුවෝ රැලකට ඉන්නේ චන්දෙ දෙන උන් විතරයි.
![]()

Muge munen nam penne mu kollanta tama rawatenna ona kiyala
අනිවාර්යෙන්.. ඊළඟට එන අය කවුද, ඒ අය ඇවිල්ලා කරන්නේ මොනවද කියන එක දැනටම සැලසුම් ඉවර ඇති..අන්න ඒකයි.
මෝඩ බූරු රැළ ඡන්දදායකයො.
රට තියෙන්නෙ කොතනද, එන උන්ට කරන්න පුළුවන් මොනවද, කරන්න බැරි මොනවද, කරන්නෙ නැත්තෙ මොනවද, කරන්නෙ මොනවද කියලා කිසිම අවබෝධයක් නෑ. ටෝක් වලට රැවටෙනවා විතරයි.