සර්ගේ රෙදි ඉල්ලේ !

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    FB_IMG_1631324013409.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම දවසක් අහගන එක්කෙනෙක් කියනවා මේ එ ටියුබ් මේ ටියුබ් හින්දා කිසි දෙයක් දැන් කරන්න බැ හැමතැනම ඔස්තාර් ලා පිරිලා කියලා...එ කතාවෙත් ගත යුත්තක් තියනවා.... ගොඨාට නායකත්ව ලක්ෂණ නැ,නිකන් ඩමයික්,එකයි ෆෙල්....මිනිස්සු ඩමයිකට ‍රැව‍ටුනේ..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    සර් ෆේල් නෑ බං. සර් හරියටම දන්නවා සර් මොනවද කරන්නේ කියලා. කලින් අයත් එහෙම තමයි. මෙච්චර කල් හිටි හැමෝම එහෙමයි.
    හැමෝම කරන දේවල් කලින් සැලසුම් කරගෙන ඇවිල්ලා ඉන්නේ.

    අම්බරුවෝ රැලකට ඉන්නේ චන්දෙ දෙන උන් විතරයි.

    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    සර් ෆේල් නෑ බං. සර් හරියටම දන්නවා සර් මොනවද කරන්නේ කියලා. කලින් අයත් එහෙම තමයි. මෙච්චර කල් හිටි හැමෝම එහෙමයි.
    හැමෝම කරන දේවල් කලින් සැලසුම් කරගෙන ඇවිල්ලා ඉන්නේ.

    අම්බරුවෝ රැලකට ඉන්නේ චන්දෙ දෙන උන් විතරයි.

    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon

    අන්න ඒකයි.
    මෝඩ බූරු රැළ ඡන්දදායකයො.

    රට තියෙන්නෙ කොතනද, එන උන්ට කරන්න පුළුවන් මොනවද, කරන්න බැරි මොනවද, කරන්නෙ නැත්තෙ මොනවද, කරන්නෙ මොනවද කියලා කිසිම අවබෝධයක් නෑ. ටෝක් වලට රැවටෙනවා විතරයි.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ස්මාර්ට් ෆෝන් ගැන කියන කතාව සහතික ඇත්ත. අනික් ඒවා නැවත්තුවක් කමක් නෑ. ළමයින්ට ඉගෙනගන්න තියෙන මාර්ගෙට හුකනවා කියන්නේ මුන් තරන් තිරිසන් ආණ්ඩුවක් නෑ. ටැබ් දෙන්න ගියාම වඳ වෙනවා කියාගෙන කසිප්පු ගනයෝ වටකරන් නටපු නාඩගන් මතක ඇති නේ මුන්.. සක්කිලිම ආණ්ඩුවක් මේක :growl::growl:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අන්න ඒකයි.
    මෝඩ බූරු රැළ ඡන්දදායකයො.

    රට තියෙන්නෙ කොතනද, එන උන්ට කරන්න පුළුවන් මොනවද, කරන්න බැරි මොනවද, කරන්නෙ නැත්තෙ මොනවද, කරන්නෙ මොනවද කියලා කිසිම අවබෝධයක් නෑ. ටෝක් වලට රැවටෙනවා විතරයි.
    අනිවාර්යෙන්.. ඊළඟට එන අය කවුද, ඒ අය ඇවිල්ලා කරන්නේ මොනවද කියන එක දැනටම සැලසුම් ඉවර ඇති..
    ඔය සමහර සැලසුම් අවුරුදු ගානකට කරලා ඉවරයි..
    ඕවා ඉතින් කියලා වැඩකුත් නෑ.. තේරෙන උන් ඉන්නේ දහා දාහකට විතර 1කයි නේ.
    රටේ තියෙන්නේ එක පක්ෂයයි කියලා දන්නේ කී දෙනෙක්ද..
    මේ රටේ දේශපාලනය හරියටම එකම ඉස්කෝලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවේ වගේ.
    ඉස්කෝලේ ගිය උන්ට විතරක් ඒ උදාහරණෙ තේරේවි.