සර්පයා දුටුවා ද? 2022-03-09

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මොනව වෙයිද ?🙄
    Screenshot_20220309-101429~2.png
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    230 karala nam wenasak naha kiyala kiyanne. mokada black market price 250 yana nisa. market ekata salli ganna nam 260 karanna onalu :frown:
    කරේ මොකක්ද කියලා දන්නෙ නැහැ මම
    නමුත් කිව්වෙ 230 දි නවතියි කියලා
    උන් අපේක්ශා කරනවයි කියලා .

    කොහොමත් බ්ලැක් මාක්ට් එකේ බෑන්ක් එකේ
    ගානට වඩා කවදත් වැඩියි . දැන් රජය උත්සහ කරන්න ඕනේ
    ඒක අද්යිරමත් වෙන විදියට උපායන් යොදන එක
    (ඒවා මගෙන් අහන්න එපා මම දන්නෙ නැහැ
    හැබැයි මහ බැංකුවේ වැඩ කරන ඕවටම ස්පෙශලයිස්ට් උන් ඉන්නවා )
     
    • Like
    Reactions: B.Chat

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අප්පට බන්. මන් හිතුවෙ ඩොලර් හින්ද කියල
    මුන් ඇට, කවුපි වගේ ඒව කන්න කාලේ හරි.සිරාවටම ලන්කාවේ හදන දේවල් අපේ උන්ට දැන්වත් තේරෙන්න ඔන. සෙරම ඇඩික්ට් වෙලා ඉන්නේ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    apita hoda hoda parippu kanna wei issarahata.
    යකෝ දැන් පරිප්පු වැඩි උනාට පස්සෙ ඩොලර් උඩ ගියා කියන්නෙ. තව සතියකින් පරිප්පු 400ත් පනී.

    මුන් ඇට, කවුපි වගේ ඒව කන්න කාලේ හරි.සිරාවටම ලන්කාවේ හදන දේවල් අපේ උන්ට දැන්වත් තේරෙන්න ඔන. සෙරම ඇඩික්ට් වෙලා ඉන්නේ
    ඔවු බන් කටට රහට කන්න වෙන්නෙ නෑ දැන්.
    ------ Post added on Mar 9, 2022 at 11:29 AM
     
    • Sad
    Reactions: B.Chat