ඔලුව නිකන් pent හැඩයක් වගෙ ඇග කොලපාටයි විසවිදින්න පුලුවන් සර්පයෙක් සාමාන්‍ය සයිස් ඌ මේ මොන සර්පයාද?
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Jul 14, 2022 #1 ඔලුව නිකන් pent හැඩයක් වගෙ ඇග කොලපාටයි විසවිදින්න පුලුවන් සර්පයෙක් සාමාන්‍ය සයිස් ඌ මේ මොන සර්පයාද?
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Jul 14, 2022 #3 photo ekak nathuwa kiyanna ba Reactions: Walter Hartwell White, Ozone4 and KSPathirana
kevin_levin Well-known member Jun 9, 2014 10,368 14,196 113 Jul 14, 2022 #4 Hecker said: ඇග කොලපාටයි Click to expand... ගුපියෙක් Reactions: Walter Hartwell White, Ozone4 and KSPathirana
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,016 113 No Where Jul 14, 2022 #5 Reactions: Solo Rider and Walter Hartwell White
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්‍රල් පෝලිමේ Jul 14, 2022 #6 ඇහැටුල්ලෙක් Reactions: Solo Rider and Walter Hartwell White
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jul 14, 2022 #7 Hecker said: ඔලුව නිකන් pent හැඩයක් වගෙ ඇග කොලපාටයි විසවිදින්න පුලුවන් සර්පයෙක් සාමාන්‍ය සයිස් ඌ මේ මොන සර්පයාද? Click to expand... එහෙනම් උග්‍ර විෂ තියෙන සතෙක් නෙවෙයි
Hecker said: ඔලුව නිකන් pent හැඩයක් වගෙ ඇග කොලපාටයි විසවිදින්න පුලුවන් සර්පයෙක් සාමාන්‍ය සයිස් ඌ මේ මොන සර්පයාද? Click to expand... එහෙනම් උග්‍ර විෂ තියෙන සතෙක් නෙවෙයි
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jul 14, 2022 #8 මේ රටේ ජීවත් වෙන එකෙක් නෙවෙයි එහෙනන්. ඇහැටුල්ලා හරි පලා පොලගා හරි. මේ එකෙක්වත් විස විදිල්ලක් වාර්තා වෙන්නෙ නෑ
මේ රටේ ජීවත් වෙන එකෙක් නෙවෙයි එහෙනන්. ඇහැටුල්ලා හරි පලා පොලගා හරි. මේ එකෙක්වත් විස විදිල්ලක් වාර්තා වෙන්නෙ නෑ