සර්පයින් හා භූමිතෙල් (Snakes And Kerosene)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සර්පයින් හා භූමිතෙල් (Snakes And Kerosene) - Your Choice Way
    ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඩියෙක් දැක්කත් භූමිතෙල් ගහලා එලවා දැමීම. නමුත් මේක සර්පයාට අපේ ඇගට ඇසිඩ් වක්කිරීමට සමානයි.

    සර්පයින්ගෙ පිටත වැස්ම තියෙන්නෙ කොරපොතු වලින් හැදිලා, මේ කොරපොතු හැදිල තියෙන්නෙ කෙරටීන් කියන ප්‍රෝටීනයෙන්, ඒ නිසා මේකට භූමිතෙල්, පෙට්‍රල් , ඩීසල්, තිනර් වගේ ඕනම දෙයක් දාපු ගමන් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා, ඒක සර්පයට ගොඩක් වේදනාකාරියි, ගොඩක් වෙලාවට වේදනාවෙන් දිනගණනක් දුක් විදලා මැරන එකයි වෙන්නේ.

    ගොඩක් සර්ප වර්ගවල හම ඉතාම මෘදුයි, අපිට ගොරෝසුවට අහු වුණත් මියුකස් ශ්‍රාවය වෙන සමක් තියෙන්නෙ. භූමි තෙල් ගැරඬි හමට විතරක් නෙවෙයි, හම හරහා මස්වලට ඇතුළු වෙලා කොඳු නාරටියට පවා උරා ගන්නවා. ගැරඬියාට වෙන දේ තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ ලිංගේන්ද්‍රයේ ඉදිරි කොටසේ (ශිෂ්ණ මුණ්ඩය හෝ යෝනි විවරය) බැටරි ඇසිඩ් ටිකක් ගාගෙන බලන එක.

    දැන් හිතන්න ඒ දැනෙන වේදනාව වගේ 4 ගුණයක වේදනාවක්. සල්ෆියුරික් අම්ලය මියුකස් සහිත ලිංගේන්ද්‍රයේ කෙළවර හරහා උරා ගන්නවා තරම්ම වේගෙන් භූමිතෙල් ගැරඬියා තුළට ඇතුළු වෙනවා. නමුත් ස්නායු සංවේදනය 4 ගුණයක් වැඩියි. අන්න ඒ වේදනාව තමයි උට මුළු ඇඟ පුරාම දැනෙන්නෙ.

    මිනිස්සු වන අපේ ස්නායු පද්ධතිය දැඩි වේදනාවකදී හිරි වැටෙනවා. හැබැයි ගැරඬියාට එහෙම නැතිව දිගටම වේදනාව දැනෙනවා. අපි වේදනාවකදී කෑ ගහනවා. ඒ සඳහා මොළය ක්‍රියාත්මක වෙනකොට වේදනාව යම් තරමකට අඩු වෙනවා. මේ කිසිම පිහිටක් ගැරඬියාට නැහැ.

    තව දෙයක්, ගැරඬියා පොළොවේ කම්පන තේරුම් ගන්න යොදා ගන්න පද්ධතිය අපිට කරන්ට් වැදුණාම වගේ සම්පූර්ණයෙන්ම විකෘති සංඥා නිකුත් කරන්න ගන්නවා. දඟල දඟල ඇඹරෙන්නෙ අමාරුවට විතරක් නෙවෙයි, මාංශ පේශි පාලනය ගිලිහෙන නිසා. භූමිතෙල්වලින් උගේ ස්නායුවල රසායනික විකෘති වෙලා කරන්ට් වැදුණා වගේම ගැහෙන්න ගන්න නිසා.

    අදහන ආගම මොක වුණත්, නිරාගමික වුණත් කවදාවත් මේ පව්කාර, කාලකන්නි වැඩේ කරන්න එපා. ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ්වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් උට දැනෙන්නෙ නැහැ. සර්පයන් මරන්න කියල මම කවදාවත් කියන් නෑ.

    සර්පයින් පිළිබඳ ඇති නොදැනුවත්කම , මිනිස් බලපෑම් , නාගරීකරණය , වරදවා හදුනා ගැනීම් වැනි බොහෝමයක් හේතු නිසා බහුතරයක් සර්ප විශේෂ වඳවී යාමේ අවධානමට ලක් වී හමාරයි. ඒ නිසා ඔබත් හැකි අයුරින් අපේ සර්පයින් සුරැකීමට දායක වන්න.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Post Click Here
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගැරඬි නම් මරන්නේ නැ. ඕකුන් මියෝ එහෙම කන නිසා.
    හැබැයි විස සර්පයෙක් නම් මරන්න වෙනවා. මොකද රෑට එලියට ගිහින් ඕකුන් කෑවොත් එහෙම. සර්ප වේදියෝ එන්නේ නැ ගෑනිට කන්න දෙන්න.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    ගැරඩින්ට විතරක් නෙමෙයි, සමහර අය පුසන්ට බල්ලන්ටත් ගහනව. අපේ ගෙදර පූසට ගහල ඌ පුදුම විදියට දැගලුවේ.
     
    • Like
    Reactions: aneasarayana

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ගැරඩින්ට විතරක් නෙමෙයි, සමහර අය පුසන්ට බල්ලන්ටත් ගහනව. අපේ ගෙදර පූසට ගහල ඌ පුදුම විදියට දැගලුවේ.
    Pusonta bumithel alergic da? U loku sathek ne bun.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සර්පයින්ට බූමිතෙල් විසයි කියල අහල තිබුනට මෙච්චර විස බව දන්නෙ නෑ.කොහොමත් විස සර්පයෙක්ව වුනත් අපි නං මරන්නෙ නෑ.බොහෝවිට තාත්තයි මමයි ගිහින් ඌව අල්ලල ඈතකට ගෙනිහින් දානව...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මේක පට්ට බොරුවක් ..ගොබ්බ සින්ඝලුත් ඉතින් ඕවට රැවටෙනවා යක්ක පුත්තු විශේසයෙන්ම ..සර්පයෝ කියන්නේ චලතාපි සත්තු ඉතින් මෙතන කියල තියනවා එක ඇත්තක් ඒ සර්පයන් ගේ සම සිනිදුයි කියල බුමි තෙල් පෙට්‍රල් වගේ ඉක්මනින් වාෂ්ප වෙන දේවල් අපේ උනත් ගැඋනහම සීතලක් එනවා මම කියුවනේ මුන් චලතාපි සත්තු කියල ඉතින් මේවගේ වාෂ්ප ශීලි දෙයක් ඇගට වැටුනහම උන්ගේ තියන මැකනිසම් එකෙන් ඈගේ හිට් එක චෙන්ජ් කරගන්න හදනවා මේකට සාමාන්යෙන් ටිකක් වෙලා යනවා නමුත් තෙල් ඉක්මනට වාෂ්ප වෙන නිසා මෙයාලට ඒ ප්‍රොසෙස් එක කරන්න බැරිවෙලා හිට් එක අප් වෙනව එකට කලබල වෙන කොට තමා මුන් කඩගන බිදගන දුවන්නේ ටික වෙලාවකින් එක හරියනවා නෝමල් වෙනවා ..මම මේකෙන් කියන්නේ සර්පයන්ට බුමිතෙල් ගහන්න කියල නෙමේ හරිද ..කොහොමත් ටිකක් අමාරුයි බුමිතෙල් දාපුවහම මේ කියන තරම් කෙස් එකක් නැ
     
    • Wow
    Reactions: Saradiyal Putha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ගැරඬි නම් මරන්නේ නැ. ඕකුන් මියෝ එහෙම කන නිසා.
    හැබැයි විස සර්පයෙක් නම් මරන්න වෙනවා. මොකද රෑට එලියට ගිහින් ඕකුන් කෑවොත් එහෙම. සර්ප වේදියෝ එන්නේ නැ ගෑනිට කන්න දෙන්න.

    Depends on the ගෑනි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සර්පයාට භූමිතෙල් ගෑවුන වේදනාව = 4 x ටොපාගෙ බැටරි ඇසිඩ් ගෑවුන වේදනාව
     
    • Haha
    Reactions: sandunrulz.s

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සර්පයින් හා භූමිතෙල් (Snakes And Kerosene) - Your Choice Way
    ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඩියෙක් දැක්කත් භූමිතෙල් ගහලා එලවා දැමීම. නමුත් මේක සර්පයාට අපේ ඇගට ඇසිඩ් වක්කිරීමට සමානයි.

    සර්පයින්ගෙ පිටත වැස්ම තියෙන්නෙ කොරපොතු වලින් හැදිලා, මේ කොරපොතු හැදිල තියෙන්නෙ කෙරටීන් කියන ප්‍රෝටීනයෙන්, ඒ නිසා මේකට භූමිතෙල්, පෙට්‍රල් , ඩීසල්, තිනර් වගේ ඕනම දෙයක් දාපු ගමන් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා, ඒක සර්පයට ගොඩක් වේදනාකාරියි, ගොඩක් වෙලාවට වේදනාවෙන් දිනගණනක් දුක් විදලා මැරන එකයි වෙන්නේ.

    ගොඩක් සර්ප වර්ගවල හම ඉතාම මෘදුයි, අපිට ගොරෝසුවට අහු වුණත් මියුකස් ශ්‍රාවය වෙන සමක් තියෙන්නෙ. භූමි තෙල් ගැරඬි හමට විතරක් නෙවෙයි, හම හරහා මස්වලට ඇතුළු වෙලා කොඳු නාරටියට පවා උරා ගන්නවා. ගැරඬියාට වෙන දේ තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ ලිංගේන්ද්‍රයේ ඉදිරි කොටසේ (ශිෂ්ණ මුණ්ඩය හෝ යෝනි විවරය) බැටරි ඇසිඩ් ටිකක් ගාගෙන බලන එක.

    දැන් හිතන්න ඒ දැනෙන වේදනාව වගේ 4 ගුණයක වේදනාවක්. සල්ෆියුරික් අම්ලය මියුකස් සහිත ලිංගේන්ද්‍රයේ කෙළවර හරහා උරා ගන්නවා තරම්ම වේගෙන් භූමිතෙල් ගැරඬියා තුළට ඇතුළු වෙනවා. නමුත් ස්නායු සංවේදනය 4 ගුණයක් වැඩියි. අන්න ඒ වේදනාව තමයි උට මුළු ඇඟ පුරාම දැනෙන්නෙ.

    මිනිස්සු වන අපේ ස්නායු පද්ධතිය දැඩි වේදනාවකදී හිරි වැටෙනවා. හැබැයි ගැරඬියාට එහෙම නැතිව දිගටම වේදනාව දැනෙනවා. අපි වේදනාවකදී කෑ ගහනවා. ඒ සඳහා මොළය ක්‍රියාත්මක වෙනකොට වේදනාව යම් තරමකට අඩු වෙනවා. මේ කිසිම පිහිටක් ගැරඬියාට නැහැ.

    තව දෙයක්, ගැරඬියා පොළොවේ කම්පන තේරුම් ගන්න යොදා ගන්න පද්ධතිය අපිට කරන්ට් වැදුණාම වගේ සම්පූර්ණයෙන්ම විකෘති සංඥා නිකුත් කරන්න ගන්නවා. දඟල දඟල ඇඹරෙන්නෙ අමාරුවට විතරක් නෙවෙයි, මාංශ පේශි පාලනය ගිලිහෙන නිසා. භූමිතෙල්වලින් උගේ ස්නායුවල රසායනික විකෘති වෙලා කරන්ට් වැදුණා වගේම ගැහෙන්න ගන්න නිසා.

    අදහන ආගම මොක වුණත්, නිරාගමික වුණත් කවදාවත් මේ පව්කාර, කාලකන්නි වැඩේ කරන්න එපා. ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ්වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් උට දැනෙන්නෙ නැහැ. සර්පයන් මරන්න කියල මම කවදාවත් කියන් නෑ.

    සර්පයින් පිළිබඳ ඇති නොදැනුවත්කම , මිනිස් බලපෑම් , නාගරීකරණය , වරදවා හදුනා ගැනීම් වැනි බොහෝමයක් හේතු නිසා බහුතරයක් සර්ප විශේෂ වඳවී යාමේ අවධානමට ලක් වී හමාරයි. ඒ නිසා ඔබත් හැකි අයුරින් අපේ සර්පයින් සුරැකීමට දායක වන්න.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Post Click Here

    දිගටම මේ වගේ පට්ට පොස්ට් දාන්න
     
    asuscut

    Member
    Aug 8, 2006
    22
    4
    3
    මේක පට්ට බොරුවක් ..ගොබ්බ සින්ඝලුත් ඉතින් ඕවට රැවටෙනවා යක්ක පුත්තු විශේසයෙන්ම ..සර්පයෝ කියන්නේ චලතාපි සත්තු ඉතින් මෙතන කියල තියනවා එක ඇත්තක් ඒ සර්පයන් ගේ සම සිනිදුයි කියල බුමි තෙල් පෙට්‍රල් වගේ ඉක්මනින් වාෂ්ප වෙන දේවල් අපේ උනත් ගැඋනහම සීතලක් එනවා මම කියුවනේ මුන් චලතාපි සත්තු කියල ඉතින් මේවගේ වාෂ්ප ශීලි දෙයක් ඇගට වැටුනහම උන්ගේ තියන මැකනිසම් එකෙන් ඈගේ හිට් එක චෙන්ජ් කරගන්න හදනවා මේකට සාමාන්යෙන් ටිකක් වෙලා යනවා නමුත් තෙල් ඉක්මනට වාෂ්ප වෙන නිසා මෙයාලට ඒ ප්‍රොසෙස් එක කරන්න බැරිවෙලා හිට් එක අප් වෙනව එකට කලබල වෙන කොට තමා මුන් කඩගන බිදගන දුවන්නේ ටික වෙලාවකින් එක හරියනවා නෝමල් වෙනවා ..මම මේකෙන් කියන්නේ සර්පයන්ට බුමිතෙල් ගහන්න කියල නෙමේ හරිද ..කොහොමත් ටිකක් අමාරුයි බුමිතෙල් දාපුවහම මේ කියන තරම් කෙස් එකක් නැ
    uba garadiyekda?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගැරඩින්ට විතරක් නෙමෙයි, සමහර අය පුසන්ට බල්ලන්ටත් ගහනව. අපේ ගෙදර පූසට ගහල ඌ පුදුම විදියට දැගලුවේ.
    අඩෝ ඔව් බන්. එහා ගෙදර පූසෙක් ඉන්නවා ඌ වටේම ගෙවල්වලට චූ දම දම යනවා. මහ එපාම කරපු එකෙක්.
    දවසක් ඌගේ චූවටම කව්ද එකෙක් බූමිතෙල් ගහලා බූමිතෙල් ගඳේ බෑ.ඒ මදිවට ඌ කෑමොර ගහනවා දැවිල්ලට.
    අපි හෝස් එකකින් වතුර ඇල්ලුවා ඌට.
    මොනම සතෙක්ටවත් ඕවා ගහන්න නරකයි.
     
    • Sad
    Reactions: Schrodinger Cat

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    අඩෝ ඔව් බන්. එහා ගෙදර පූසෙක් ඉන්නවා ඌ වටේම ගෙවල්වලට චූ දම දම යනවා. මහ එපාම කරපු එකෙක්.
    දවසක් ඌගේ චූවටම කව්ද එකෙක් බූමිතෙල් ගහලා බූමිතෙල් ගඳේ බෑ.ඒ මදිවට ඌ කෑමොර ගහනවා දැවිල්ලට.
    අපි හෝස් එකකින් වතුර ඇල්ලුවා ඌට.
    මොනම සතෙක්ටවත් ඕවා ගහන්න නරකයි.
    ane asaranaya :(
     
    • Sad
    Reactions: aneasarayana