>>> සර්පයෙකු දෂ්ට කළවිට.... <<<

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වැදගත්ම දේ තමා දැන් රෝහල් වල සර්ප විෂට ප්‍රතිකාර කරන්ඩ කාපු සර්පයා අඳුරගන්ඩ ඕන නෑ. ඒ හින්දා සර්පයා දැක්කේ නැත්තන් ඌව හොයා හොයා ඉන්නේ නැතුව ඉක්මනට hospital එකකට යන්ඩ ඕනේ. ඊගාවට සර්පයා අඳුරගත්තත් doctors ල එක පාරට බෙහෙත් කරන්ඩ පටන් ගන්නේ නෑ. මොකද විෂ ශරීරගත නොවුන dry bite එකක් වෙන්ඩත් පුළුවන් හින්දා. test කර කර අවශ්‍ය ප්‍රතිකාර කරයි. ගිය ගමන් ප්‍රතිකාර පටන් ගත්තේ නෑ, අපි කොච්චර කිව්වත් විෂ නගිනකන් හිටියා කිය කියා යකා නටන්ඩත් එපා.
    තව ඔය කියල තියෙන තිරිංග දාන වැඩේ backfire වෙන්ඩ පුළුවන්. මම ලඟදි එහෙම පලා පොළගෙක් කාපු වෙලාවක තිරිංග යොදලා හානි වුන අතක photo එකක් දැක්කා. තිරිංග හින්දා විෂ එක තැන තිබිලා අත කළු වෙලා තිබ්බා. තව පරක්කු උනානම් ගොඩක් හානි වෙන්ඩ තිබුනලු.
    ආ.. තව ඔය උඝ්‍ර විෂ සර්පයෝ කාපුහම මුණ අතපය හෝදන් හොඳ ඇඳුමක් දාගෙන එහෙම ලෑස්ති වෙන්ඩ ලත වේවි ඉන්ඩ එපා. පුළුවන් ඉක්මනට ලඟම තියෙන රජයේ රෝහලට යන්ඩ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    TFS
     
    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    වැදගත් දේවල් ටිකක් දෑන ගත්තා :cool:

    වැදගත්ම දේ තමා දැන් රෝහල් වල සර්ප විෂට ප්‍රතිකාර කරන්ඩ කාපු සර්පයා අඳුරගන්ඩ ඕන නෑ. ඒ හින්දා සර්පයා දැක්කේ නැත්තන් ඌව හොයා හොයා ඉන්නේ නැතුව ඉක්මනට hospital එකකට යන්ඩ ඕනේ. ඊගාවට සර්පයා අඳුරගත්තත් doctors ල එක පාරට බෙහෙත් කරන්ඩ පටන් ගන්නේ නෑ. මොකද විෂ ශරීරගත නොවුන dry bite එකක් වෙන්ඩත් පුළුවන් හින්දා. test කර කර අවශ්‍ය ප්‍රතිකාර කරයි. ගිය ගමන් ප්‍රතිකාර පටන් ගත්තේ නෑ, අපි කොච්චර කිව්වත් විෂ නගිනකන් හිටියා කිය කියා යකා නටන්ඩත් එපා.
    තව ඔය කියල තියෙන තිරිංග දාන වැඩේ backfire වෙන්ඩ පුළුවන්. මම ලඟදි එහෙම පලා පොළගෙක් කාපු වෙලාවක තිරිංග යොදලා හානි වුන අතක photo එකක් දැක්කා. තිරිංග හින්දා විෂ එක තැන තිබිලා අත කළු වෙලා තිබ්බා. තව පරක්කු උනානම් ගොඩක් හානි වෙන්ඩ තිබුනලු.
    ආ.. තව ඔය උඝ්‍ර විෂ සර්පයෝ කාපුහම මුණ අතපය හෝදන් හොඳ ඇඳුමක් දාගෙන එහෙම ලෑස්ති වෙන්ඩ ලත වේවි ඉන්ඩ එපා. පුළුවන් ඉක්මනට ලඟම තියෙන රජයේ රෝහලට යන්ඩ.

    :):yes:
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    දැන් හැම එකා ගාවම ෆෝන් තියන්නේ එ නිසා මොකෙක් හරි කෑවොත් ෆොටෝ එකක් ගහගෙන පලයල්ලා.මොකද සර්පයො ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක්ට හරියටම සර්පයා අඳුරගන්ඩ උදව්වෙන විස්තර කියන්ඩ අමාරුයි .වැදගත්ම දේ තමයි රෝගියාගේ බය නැතිකරන එක සහ කාපු තැන සෝදලා ඉක්මනට රෝහලකට ගෙනියන එක.
    ලංකාවේ සීයට පනහකට වඩා වෙන්නෙ ඩ්‍රයි බයිට්ස්.
    නයින්ගෙ විෂ දළ වලින් විෂ එන්නෙ දළයේ තියන කානුවක් වගේ එකකින් ඒනිසා උන් කෑවම විෂ තුවාලෙ වටේ තියෙන්ඩ පුළුවන් ඒ නිසා තුවාලෙ ඉක්මනට හේදුවොත් විෂ තව එකතුවෙන චාන්ස් එක අඩුයි
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    විශ ඉරීම කරන්න එපා කියන්නෙ ඇයි කියල කවුරුහරි දන්නවද?
    ඕක ඉස්සර කාලෙ කරල තියෙනවනේද?
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    දෙවෙනියට ලියල තියන කරුණ වැරදියි නේද?
    තුවාලේ තියන්න ඕනි හෘද මට්ටමට ඉහළින් නේද?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    විශ ඉරීම කරන්න එපා කියන්නෙ ඇයි කියල කවුරුහරි දන්නවද?
    ඕක ඉස්සර කාලෙ කරල තියෙනවනේද?

    විෂ උරන විදිය දන්නා අය දැන් නැති හින්දා. විෂ උරනවා කියන්නේ නිකන් තුවාලෙට කට තියල උරන එක නෙවේ. නිකන් විෂ ඉරුවොත් එහෙම කටේ, බඩේ තුවාල වලින් විෂ ශරීරගත වෙන්ඩ පුළුවන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගැරඪියෙක් කෑවම මූසලයිද

    එහෙම මතයක් තියෙනවද...නෑදයෙක්ගෙ කකුල කාල,,,ඉස්පිරිතාලෙන් බෙහෙත් දීල
    ගැරඩි සපා කෑවම නරකයි කියනවලු මිනිස්සු
    මේව සත්යද
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    විෂ උරන විදිය දන්නා අය දැන් නැති හින්දා. විෂ උරනවා කියන්නේ නිකන් තුවාලෙට කට තියල උරන එක නෙවේ. නිකන් විෂ ඉරුවොත් එහෙම කටේ, බඩේ තුවාල වලින් විෂ ශරීරගත වෙන්ඩ පුළුවන්.

    කටේ තුවාල මොනවත් නැති කෙනෙක්, සර්පය කාපු තැනට කට තියල විශ උරල අරගෙන, එහෙමම කෙල ගැහුවනම් හරි නේද,
    හොස්පිටල් එකකට ගෙනියන්ඩ ගොඩක් ඩුර තැනක ඉන්න කෙනෙකුට ඕක වඩගත් වෙන්ඩ පුලුවන්.....
    සින්හල වෙද මහත්තයෙක්ගෙන් අහුවොත් හරි ක්‍රමය දැනගන්න පුලුවන් වෙයි....