වැදගත්ම දේ තමා දැන් රෝහල් වල සර්ප විෂට ප්‍රතිකාර කරන්ඩ කාපු සර්පයා අඳුරගන්ඩ ඕන නෑ. ඒ හින්දා සර්පයා දැක්කේ නැත්තන් ඌව හොයා හොයා ඉන්නේ නැතුව ඉක්මනට hospital එකකට යන්ඩ ඕනේ. ඊගාවට සර්පයා අඳුරගත්තත් doctors ල එක පාරට බෙහෙත් කරන්ඩ පටන් ගන්නේ නෑ. මොකද විෂ ශරීරගත නොවුන dry bite එකක් වෙන්ඩත් පුළුවන් හින්දා. test කර කර අවශ්‍ය ප්‍රතිකාර කරයි. ගිය ගමන් ප්‍රතිකාර පටන් ගත්තේ නෑ, අපි කොච්චර කිව්වත් විෂ නගිනකන් හිටියා කිය කියා යකා නටන්ඩත් එපා.
තව ඔය කියල තියෙන තිරිංග දාන වැඩේ backfire වෙන්ඩ පුළුවන්. මම ලඟදි එහෙම පලා පොළගෙක් කාපු වෙලාවක තිරිංග යොදලා හානි වුන අතක photo එකක් දැක්කා. තිරිංග හින්දා විෂ එක තැන තිබිලා අත කළු වෙලා තිබ්බා. තව පරක්කු උනානම් ගොඩක් හානි වෙන්ඩ තිබුනලු.
ආ.. තව ඔය උඝ්ර විෂ සර්පයෝ කාපුහම මුණ අතපය හෝදන් හොඳ ඇඳුමක් දාගෙන එහෙම ලෑස්ති වෙන්ඩ ලත වේවි ඉන්ඩ එපා. පුළුවන් ඉක්මනට ලඟම තියෙන රජයේ රෝහලට යන්ඩ.
වැදගත් දේවල් ටිකක් දෑන ගත්තා![]()

විශ ඉරීම කරන්න එපා කියන්නෙ ඇයි කියල කවුරුහරි දන්නවද?
ඕක ඉස්සර කාලෙ කරල තියෙනවනේද?
විෂ උරන විදිය දන්නා අය දැන් නැති හින්දා. විෂ උරනවා කියන්නේ නිකන් තුවාලෙට කට තියල උරන එක නෙවේ. නිකන් විෂ ඉරුවොත් එහෙම කටේ, බඩේ තුවාල වලින් විෂ ශරීරගත වෙන්ඩ පුළුවන්.