සර්ලොක් හෝම්ස් සහ මල් ජංගියේ අභීරහස 18+

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    සර්ලොක් හෝම්ස් සහ මල් ජංගියේ අභීරහස 18+

    එදින මූසල රාත්තිරියක් විය. වේලාව 00.23යි. ‪‎හෝම්ස්‬ හැද සිටින්නේ රතුපාටින් බතික් කෙරූ පිජාමා කිට් එක්ක් විය.:) එය ඔහුට ඔහුගේ 23වන උපන් දිනයට මවගෙන් ලැබුනු තෑග්ගක් විය. දැන් හෝම්ස්ගේ වයස අවුරුදු 38යි දින 231කි.:lol: තම ආදරනීය චයිනීශ් දුරකතනය ගෙන හෝම්ස් තම අතිජාත මිත්‍රයා වන ‪වොට්ශන්ට‬ කෙටි පනිවුඩයක් කෙටුවේය. 'Ado pakaya wota mkda wenne? poddak tynawa waren BD 2kuth aran.' :messege sent successful: :D විදුලි වේගයෙන් වොට්සන් තම බෝඩිමෙන් පැන හෝම්ස්ගේ වාඩියට පයින්ම ආවේය. හෝම්ස් තම ඇද යට සගවා තිබූ ගංජා මිටියක් ගෙන වොට්සන්ට දුන්නෙ පන්දම එතීමටය. හෝම්ස්ට ඔතන්නට බැරිය.එම නිසා සෑම අවස්තාවකම වොට්ස්න්ගේ පිහිට පතයි. :nerd: "උබ පකය වගේ ක්‍රිමිනල් කේශ් වලට බහින්නෙ ජොයින්ට් එකක් ඔතා ගන්න බෑ රිලවට" වොට්සන් පැවසීය. කෙසේ හෝ දෙදෙනාම ගංජා දුම පයිප්පයකට දමා හොදින් ආඝ්‍රාණය කොට බීඩී මිටියද දැල්වීය. "පකෝ මේ සෙයියදු බීඩි නෙවෙයිනෙ" හෝම්ස් පහත් ස්වරයෙන් පැවසීය. 'සෙයියදු ඉවරයිලු නයිල් ගෙනාවෙ'...."වොටා අල්ලපන්කො ඉශ්නූප් ඩොග් ගෙ තාලයක්" tara ra ra raaa this is moderfukin Dee Oo double Geeeee..." tik tik tik tik tik tik you kno um mobbin with DOA.... අහ්හ් හා ඇති නවත්තගනින් ඇති.! :baffled: "ඉස්සර බැදි පෙම තිස්සෙම සුවදයි යලි පුබුදන්න හැකී......" හෝම්ස්ගේ දුරකතනයේ රිගිංටොන් එක නාද විය. හෝම්ස් එය ඉස්සුවේය.. 'හෙලෝ හෝම්ස් ස්පයි සර්විස් ඇන්ඩ් ඇඩ්වයිසර්ස්' අනේ..මහත්මය මට හෝම්ස් ට කතා කරන්න පුලුවන්ද? 'හෝම්ස් තමා කතා කරන්නෙ ඔබ තුමියගෙ ගැටලුව කියන්න' "ට හිකෙයි මේ හෝම්ස් ද? මම සභීතා වෙන්නප්පුවේ ඉදන් කතා කරන්නෙ මගේ දෙවෙනි දුව අද පංති ඇරිලා ගෙදර ආවෙ නෑ මහත්මය අනේ...හයියෝ..මගෙ දුව හොයලා දෙන්න මහත්මය පීශ්...අනේ..අග්හ්..' "හරි හරි කලබල වෙන්න එපා නෝනා. ඔක්කොටම කලින් දිග හුස්මක් අරන් 1ඉදන් 10ට ගනන් කරන්න" 'අනේ උබ පයියක් කියවනවා හෝම්ස් මගේ බොක කරවෙලා මෙහෙ උබ හුස්මක් ගන්නලු උබ ගංජා ගහලද හෝම්ස්? මගෙ දුව හොයල දීපිය' :growl::growl: හෝම්ස්ගේ මුහුණ එය අසා පුක විය. 'හරි හරි නෝනා ලක්ශ දෙක්ක් ලෑස්ති කරගන්න අපි දුව ගෙදරටම ගෙනල්ල දෙන්නම්'...."ලස්ස දෙකක් අනේ හුකාපිය හෝම්ස් ඕනෙනම් 3000ක් දෙන්නම්" "3000න් පුක් ගහන්නද වේසියේ දැන් වැට් එකත් වැඩියි"....'පුක් බැරිනම් අතේ ගහගනින් මන් 3000යි දෙන්නෙ..තොපෙ ලහිපිටේ ඇඩ් එකේ තිබ්බෙ සහන මිලට ඕන ගූ සීන් එකක් කියලනෙ'.....:angry::angry: "ඇයි තෝ දැක්කෙ නැද්ද බැල්ලියේ රජයේ බදු රහිතව කීයලා?" .....'හරි එහෙනම් නිදාගනින් මම පොලීසියට කියල නිකන් කරව ගන්නවා'...."අන්න ඕකනෙ බැරි නෝනා..හරි එහෙනම් 3000ට කරමු"....'අන්න එහෙම වරෙන්'..."එහෙනම් නෝනා අපිට මූලික පරීක්ශන ටික කරන්න ඔහෙට්ට එන්න වෙනවා මායි වොට්සනුයි හෙට උදේ කෝච්චියේ වෙන්නප්පුව ට ඇවිත් නෝනට මිස් කෝල් එකක් ගහන්නම්."....'අහ්හ් එහෙම හරි කමක් නෑ මගෙ දුවව මට ආපහු හොයල දෙන්න හෝම්ස්.මම තිබ්බා.' ටීක්ක්ක්ක්ක්.............
    වොටා නිදා ගමු කිඩ්නැප් කේශ් එකකට හෙට වෙන්නප්පු යන්න ඕනෙ උදේ 6කෝච්චියෙ. එලාම් එක තියාගනින් නැත්තම් පුක දෙයි. 'එල හෝල්ම්ස්!'


    මතු සම්බන්ධයි..........
    ලියන්නෙ මගෙ පට්ට බොක්කක්... #PIB_Mathers (Prabhath) දවස් 2න් 2කට වගේ ඒපිසෝඩ් ටික දාන්නම්.. ටැග් වල පේජ් ටික දාන්නම් හොයාගන්න ලේසි වෙන්න :nerd::nerd::nerd: උඹලගෙ කැමැත්ත අකමැත්ත කියපල්ලකෝ....


    සැලකීම උතුම් ගතියකි ඒකෙම්ම
     
    Last edited: