සර්වර්දෙකක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මම වැඩ කරන තැන කොම්පියුටර් දෙකක් තියෙනවා.. හරිද ... මේ දෙකටම එකම ලයින් එකකින් තමයි නෙට් දීල තියෙන්නේ... මේ දෙකම නෙට්වර්ක් කරල තියෙන්නේ... ඉතිං මචං අපේ බොසා අනිත් එකේ... මං අනිත් එකේ.. මං හිමීට ​ටොරන්ට් බානවා.. බොසා දන්නෑ.. ඉතිං අද උදේ පොර යූ ටියුබ් එකට ගිහිං වීඩියෝ වගයක් IDM එකෙන් බානවා උදේ ඉදං .. අහිංසක මගේ ටොරන්ට් එක එකතැනමයි.. බැරිද මචං බොසාගේ IDM ස්පීඩ් එක අඩු කරල මගේ ටොරන්ට් ස්පීඩ් එක වැඩි කරගන්නයි කමයක් නැද්ද.. එ් කියන්නේ මට බැරිද මැෂින් දෙකේ internet ස්පීඩ් එක අඩු වැඩි කර ගන්න විදියක් ...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අ‍‍ඟේ ඉඳං කන කනවා කියන්නේ මේවට තමා....................
    ලොල්............
    එලාස්................
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හික්ස් ලොල්ස් වැඩේ අහුඋනදාට තවත් ලොල්ස් :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    shape eke bosage computer eka on karala thiyena welawaka IDM eke speed limit ekak daapan :rofl: :lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    router eke QoS hadapan ban.. wede hari port deka speed split karapan. hebei itin bosa it porak nam itin gas thama uba