සර්විස් එකට නමක් දියන්කෝ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාමේමුමීමා සර්විස්

    ඔන්න අකුරු ඔක්කොමත් එක්ක සුපිරි නමක් ,

    මිථ්‍යා දෘශ්ඨික සර්විස්
    මෝඩ සර්විස්
    මොට්ට සර්විස්
    මුග්ද සර්විස්
    මොංගල් සර්විස්
    මලවිකාර සර්විස්
    මලසමයං සර්විස්
    මැටි මෝල් සර්විස්
    මී හරක් සර්විස්
    මූඪ සර්විස්

    :dull::dull::dull::dull:

    මේ ත්‍රෙඩ් එක දැම්මෙ අපරාදෙ කියල උබට හිතෙයි

    :lol:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මචංලා මං අලුතින් පටන් ගන්න යන සර්විස් එකට නමක් ඕනි....
    කේන්දර කාරයා කිව්වා හිතු‍මතේට නමක් ද‍ාන්නේ නැතුව
    අකුරු අනුව දාන්න කියලා

    අකුරු තමයි
    ම යන්නෙන් එන නමක් කියපල්ලකෝ


    මු
    මේ
    මා
    මෝ
    වගේ ඒවයින් පටන් ගන්න නමක් තමා ඕනි

    Congratulations Macho !!!​

    Wish You All The BEST !!​
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මහින්දට කෙලවුනෙත් ඹ්ව පස්සෙන් ගිහිං තමයි.මචං අකුරු උබට ඹ්ෙනම නං බලපං.නැත්තං මිනිහෙක්ගෙ ඹලුවෙ මතක හිටින නමක් දාපං.මතක අැතුව දෙන සර්විස් ඒක හොදට දීපං.වැඩ කරන උංගෙ ඹලු වලට දාපං ඹය ටික.උබට ජය
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    අංගුලිමාල;17975557 said:
    උඹ අනාත මිත්‍යා දෘෂ්ටිකයෙක්.

    මෝඩ සර්විස් කියල දාපං

    :rofl:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මාර සර්විස් :lol:

    මයුර සර්විස් කියලා දාපං බං ,මයුර කියන්නේ මොණරා කතරගම දෙවියන්ගේ වාහනේ ..:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාර සර්විස් :lol:

    මයුර සර්විස් කියලා දාපං බං ,මයුර කියන්නේ මොණරා කතරගම දෙවියන්ගේ වාහනේ ..:)
    මයුර සර්විස්
    11.gif
     
    ඒක තමයි බන්
    මේක ඉන්න උන්ගෙන් උදව්වක ඉල්ලා වැඩක් නෑ
    ලගදි ආපු කෙනහිල්ලෝ ලොවනවා
    ඉස්සර හිටියා බන් සුපිරි සෙට් එකක්
    සුපිරි බොක්කවල් ටිකක්
    තෙඩ් වල වලි ගියාට පට්ට පන්
    ටක් ගාලා ඕනි උදව්වක් කරනවා
    දැන් ඉන්න හුකාරිස්ලා නම් වැඩකට නෑ බන්

    උඹල වගේ මිත්‍යා දෘෂ්ටිකයින්ට මොන සර්විස් ද බං. දේවාලයක් හදා ගනිං ඔය ඉඩමේ.
    අත පය ගොඩක් තියන බලියක් දැක්ක ගමන් දෙකට නැමිලා වඳින, කොටු කොලයක් බලල අනාගතේ තීරණය කරන, ගස් ගල් වලින් පිහිට ඉල්ලන උඹල වගේ උන් පොලවට බරක් බං.
    :yes:
     
    • Like
    Reactions: markhaloce

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අංගුලිමාල;17979033 said:
    උඹල වගේ මිත්‍යා දෘෂ්ටිකයින්ට මොන සර්විස් ද බං. දේවාලයක් හදා ගනිං ඔය ඉඩමේ.
    අත පය ගොඩක් තියන බලියක් දැක්ක ගමන් දෙකට නැමිලා වඳින, කොටු කොලයක් බලල අනාගතේ තීරණය කරන, ගස් ගල් වලින් පිහිට ඉල්ලන උඹල වගේ උන් පොලවට බරක් බං.
    :yes:

    හිකනල්ලෝ
    ‍මේ තෙඩ් එකේ දේවාල කතාවක් දැම්මේ නෑනි
    නිතන් කොනහන්නේ තැතුව හිටපන් ‍
     
    හිකනල්ලෝ
    ‍මේ තෙඩ් එකේ දේවාල කතාවක් දැම්මේ නෑනි
    නිතන් කොනහන්නේ තැතුව හිටපන් ‍

    දැම්මේ නැති හින්දනේ මම මතක් කරලා දුන්නේ. උඹට හරියන්නේ දේවාලයක් දාන එක. සර්විස් නෙවෙයි.
    උඹල වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ පොහොර වශයෙන් විතරයි මහ පොලවට ප්‍රයෝජනවත්.