සර්විස් එකට නමක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලක්නාරා සර්විස් ස්ටේශන්..
    පෙගාසස් සර්විස් ස්ටේශන්
    පාම් විලේජ් සර්විස් ස්ටේශන්..
    නන්දා සර්විස් ස්ටේශන්..
    අතුල සර්විස් ස්ටේශන්..
    ක්ලැරියොන් සර්විස් ස්ටේශන්..
    ටාජ් සර්විස් ස්ටේශන්..
    සිනෙමන් සර්විස් ස්ටේශන්..
    හිල්ටොන් සර්විස් ස්ටේශන්..
    ඉන්ඩිපෙන්ඩන්ස් සර්විස් ස්ටේශන්..
    ටෙම්පල් ෆ්ලවර්ස් සර්විස් ස්ටේශන්..
    :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුඩ් ලක් මචන් ....හොද නමක් හිතලා දාපන්
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දැම්මොත් ඉවරයි සර්විස්
    :lol:
    bump machn
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මචංලා මං අලුතින් සර්විස් එකක් පටන් ගන්නවා
    ඒකට දාන්න නමක් කියපල්ලකෝ
    මතක හිටින නැගලා යන එකක් තමා ඕන

    CHANAKAR-CARE
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නම් නම් ඹය ඹනතරම් කියලා තියෙන්නේ කට්ටිය මෙන්න මේ ටික ගැනත් හිතපන් මචන් වැදගත් වෙයි
    1 අවට පුලුවන් තරම් පිරිසිදුවට තියාගනිනි ඹයිල් මජං නම් පෙරෙන්න තියන්න ඒපා සෙනග ඒන්න
    2 වතුර රිසයිකල් කරන්න විදියක් බලපන් කාලයක් යනකොට දවට ලිං වලට පවා බඩු සෙට් වෙනවා
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    සර්විස් ලංකා බැරිම තැන
    බුදු අම්මෝ සර්විස්
    ඇති කෙරුවා සර්විස්
    මදැයි කොලා සර්විස්
    ටිකයි මදැයි සර්විස්
    අපි නොදන්න සර්විස්
    බඩුම තමයි සර්විස්
    ඔබේ වාහනයට ලබාදෙන අවසාන සේවාව සදහා එන්න අප වෙත
    සර්විස් කිරීමෙන් පසු ඇද ගෙනයාම නොමිලේ
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එළකිරි සර්විස් සෙන්ටර්
    එළකිරි ඔටෝ ස්පා
    චානා සර්විසින් සෙන්ටර්
    ලිඳ ළඟ සර්විස් සෙන්ටර්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චානක ෆකර්ස් ඇන්ඩ් සන්ස්..:love:
    වට් ද
    8.gif
    :baffled: