සර්විස් ස්ටේෂන් or ගරාජ් ...

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    සර්විස් ස්ටේෂන් or ගරාජ් ...

    වාහනයක් service කරගන්න සර්විස් සෙන්ටර් එකකට යන එකද හොද ගරාජ් එකකට යන එකද හොද? මම නිතරම යන ගරාජ් එකක් තියනවා. එකේ සර්විස් ස්ටේෂන් එකේ වැඩ ටිකත් කරලා දෙනවා. වොෂ් එක ඇරෙන්න. තැනයි mechanic යි නම් හොඳයි. වැඩ හොඳයි. ගිය පාර පොඩි repair එකකට ගිය වෙලාවේ එයලාම අහල engine ඔයිල් මාරු කරලා, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් check කරලා අනික් ඒවත් බැලුවා. සර්විස් ස්ටේෂන් වල ඉන්නේ පොඩි කොල්ලොනේ. උන්ට වඩා ගරාජ් එකේ උන්ට දැනුවත් කමක් තියනවා කියලා හිතෙනවා. එනිසා මට නම් හිතෙන්නේ ගරාජ් එකෙන් කරගන්න එක හොදයි කියලා. උබලගේ අදහස මොකද්ද? වැඩිය හොඳ කොතැනට යන එකද? ගරාජ් එකෙන් කරගන්න බැරි සර්විස් ස්ටේෂන් එකෙන් විතරක් කරගන්න පුළුවන් දේවල් තියනවද වොෂ් එක ඇරෙන්න.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳට වොෂ් එක එහෙම දානවද? undercarriage එක high pressure washer එකෙන් අල්ලලා අනිත් වැඩ ටික කරනවා නම් ගරාජ් එකත් හොඳයි.
    මිල ගැන හිතලා යනවා නම් ගරාජ් යන්න. හැබැයි service centre එකකින් කරන දේම කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා.
    දැන් කාලේ හොඳ mechanic කෙනෙක් හොයනවා කියන්නෙත් අමාරුයි නේ මචන්. ඒ අතින් ඔයා වාසනාවන්තයි
    මොකද්ද වාහනේ?
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    හොඳට වොෂ් එක එහෙම දානවද? undercarriage එක high pressure washer එකෙන් අල්ලලා අනිත් වැඩ ටික කරනවා නම් ගරාජ් එකත් හොඳයි.
    මිල ගැන හිතලා යනවා නම් ගරාජ් යන්න. හැබැයි service centre එකකින් කරන දේම කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා.
    දැන් කාලේ හොඳ mechanic කෙනෙක් හොයනවා කියන්නෙත් අමාරුයි නේ මචන්. ඒ අතින් ඔයා වාසනාවන්තයි
    මොකද්ද වාහනේ?

    මිල නම් ප්‍රශ්නයක් නෑ බන්. ගරාජ් එකේ වොෂ් කරන්නේ නම් නෑ බන්. වොෂ් එක නම් සර්විස් ස්ටේෂන් එකකට ගිහින් කරගන්න පුළුවන්. මම නිතරම බොඩි වොෂ් කරන තැනක් තියනවා. එතන බොඩි වොෂ් එකයි vaccum කරන්නයි දෙකටම ගන්නේ 350. හොඳට කරනවා. undercarriage එක high pressure washකරන්නනම්කීයදදන්නේනෑ. service centre එකකින් කරන දේම කරයි කියල බලාපොරොත්තු වෙන්න එප කියන්නේ ඇයි. ගරාජ් එකේදී කරගන්න බැරි දේවල් මොනවද?
    බ්රේක් කරනකොට පිටිපස්සේ රෝදෙන් පොඩි සද්දයක් ඇහෙනවා. specially කන්දක් එහෙම බහිනකොට.ඉතින් එකට ගරාජ් එකට යන්න ඕනෑ පෙන්නන්න. සර්විස් එකට තව ටික දුරයි තියෙන්නේ. ඉතින් ගරාජ් එකට ගියාම එතනින් අහනවා ඔයිල් මාරු කරලා අනිත් ටිකත් බලන්නද කියලා.
    mechanic නම් හොදයි. ගොඩක් අය එයා හොඳයි කියනවා. සමහරු නම් කියනවා එතන ගණන් ටිකක් වැඩි කියලා. මගෙන් නම් එහෙම වැඩ කුලිය ලොකුවට ගත්තේ නෑ. හැබැයි පොර කියන්නේ මොකක් හරි අවුලක් තියනවනම් අලුතින්ම දාමු කියල ගොඩක් වේලාවට. වාහනේ නම් විට්ස් 2000 මොඩ්ල් එක.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    වාහනයක් service කරගන්න සර්විස් සෙන්ටර් එකකට යන එකද හොද ගරාජ් එකකට යන එකද හොද? මම නිතරම යන ගරාජ් එකක් තියනවා. එකේ සර්විස් ස්ටේෂන් එකේ වැඩ ටිකත් කරලා දෙනවා. වොෂ් එක ඇරෙන්න. තැනයි mechanic යි නම් හොඳයි. වැඩ හොඳයි. ගිය පාර පොඩි repair එකකට ගිය වෙලාවේ එයලාම අහල engine ඔයිල් මාරු කරලා, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් check කරලා අනික් ඒවත් බැලුවා. සර්විස් ස්ටේෂන් වල ඉන්නේ පොඩි කොල්ලොනේ. උන්ට වඩා ගරාජ් එකේ උන්ට දැනුවත් කමක් තියනවා කියලා හිතෙනවා. එනිසා මට නම් හිතෙන්නේ ගරාජ් එකෙන් කරගන්න එක හොදයි කියලා. උබලගේ අදහස මොකද්ද? වැඩිය හොඳ කොතැනට යන එකද? ගරාජ් එකෙන් කරගන්න බැරි සර්විස් ස්ටේෂන් එකෙන් විතරක් කරගන්න පුළුවන් දේවල් තියනවද වොෂ් එක ඇරෙන්න.

    මාත් කරන්නේ ඔහොම තමා.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හරාජ් එකේ උන් දාන්න නිසා හොදයි. හැබැයි හයි ප්‍රෙෂර් වොෂ් එක නම් වැදගත් ඔය මඩ තට්ටු එහෙම යවා ගන්න.