සර්ව පාක්ෂික ආණ්ඩුවක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසා ඇත.

    ජනාධිපතිවරයා තමන් සමග ඒ බව පැවසූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

    මෙම හමුව විපක්‍ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුවයි.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    ආමී වෙසිගේ පුතෙක්ට වීරයෙක් වීමට අවාතාව ඇත