සර්ව පාක්ෂික ආණ්ඩුව

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,884
    8,239
    113
    මේක තමයි වෙන්නේ :yes::yes::yes:


    277749275_379685647359213_8012843982701471541_n.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අරුන් හිද අපිට හරියට කරන්න බැ ගගා ඉදි. හරියට යහපාලන කලේ වගේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයාල ඇක්ටින් නම් , ඇක්ටින් නැති අනුරයියට අගමැතිකම ගන්ඩ කියපල්ල, මොකෝ ඌ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ???
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මැතිවරණයක් ගෙනෙං ආණ්ඩුව විසුරවලා ගෝටා තෝත් ගැසට ගගහා ඉන්නෙ නැතුව ඇමෙරිකාවේ ගිහින් බඩුවක් ගහලා හිටපන් අපිට පව් නොදී
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැතිවරණයක් ගෙනෙං ආණ්ඩුව විසුරවලා ගෝටා තෝත් ගැසට ගගහා ඉන්නෙ නැතුව ඇමෙරිකාවේ ගිහින් බඩුවක් ගහලා හිටපන් අපිට පව් නොදී
    බොරුවට සල්ලි වියදම් කරන්නෙ අහවල් දේටද , අනුරයියට හරි සජියට හරි අගමැතිකම අරන් වැඩ පෙන්නල ඩොලර් එක 100 ට ගේන්ඩ තියෙන්නෙ හැමෝම සතුටු වෙයි..