මේක තමයි වෙන්නේ :yes::yes::yes:
bonty89 Well-known member Feb 20, 2009 3,884 8,239 113 Apr 3, 2022 #1 මේක තමයි වෙන්නේ Reactions: tha123, cat123 and Die-hard
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Apr 3, 2022 #2 අරුන් හිද අපිට හරියට කරන්න බැ ගගා ඉදි. හරියට යහපාලන කලේ වගේ.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 3, 2022 #4 එයාල ඇක්ටින් නම් , ඇක්ටින් නැති අනුරයියට අගමැතිකම ගන්ඩ කියපල්ල, මොකෝ ඌ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ??? Reactions: dhanuka kumara and Identity
එයාල ඇක්ටින් නම් , ඇක්ටින් නැති අනුරයියට අගමැතිකම ගන්ඩ කියපල්ල, මොකෝ ඌ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ???
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Apr 3, 2022 #5 මැතිවරණයක් ගෙනෙං ආණ්ඩුව විසුරවලා ගෝටා තෝත් ගැසට ගගහා ඉන්නෙ නැතුව ඇමෙරිකාවේ ගිහින් බඩුවක් ගහලා හිටපන් අපිට පව් නොදී
මැතිවරණයක් ගෙනෙං ආණ්ඩුව විසුරවලා ගෝටා තෝත් ගැසට ගගහා ඉන්නෙ නැතුව ඇමෙරිකාවේ ගිහින් බඩුවක් ගහලා හිටපන් අපිට පව් නොදී
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 3, 2022 #6 iworld said: මැතිවරණයක් ගෙනෙං ආණ්ඩුව විසුරවලා ගෝටා තෝත් ගැසට ගගහා ඉන්නෙ නැතුව ඇමෙරිකාවේ ගිහින් බඩුවක් ගහලා හිටපන් අපිට පව් නොදී Click to expand... බොරුවට සල්ලි වියදම් කරන්නෙ අහවල් දේටද , අනුරයියට හරි සජියට හරි අගමැතිකම අරන් වැඩ පෙන්නල ඩොලර් එක 100 ට ගේන්ඩ තියෙන්නෙ හැමෝම සතුටු වෙයි..
iworld said: මැතිවරණයක් ගෙනෙං ආණ්ඩුව විසුරවලා ගෝටා තෝත් ගැසට ගගහා ඉන්නෙ නැතුව ඇමෙරිකාවේ ගිහින් බඩුවක් ගහලා හිටපන් අපිට පව් නොදී Click to expand... බොරුවට සල්ලි වියදම් කරන්නෙ අහවල් දේටද , අනුරයියට හරි සජියට හරි අගමැතිකම අරන් වැඩ පෙන්නල ඩොලර් එක 100 ට ගේන්ඩ තියෙන්නෙ හැමෝම සතුටු වෙයි..