සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    yes. I am not changing my idea. I think its still one of the best ever decision taken by a government.
    Well, what's the point talking to you if you don't understand the simple facts.. and you are not willing to change your ideas based on correct facts..
    so basically you are a slave who always stand behind master's idea even thought it's wrong. I've proven here about the dangerous impact of sudden chemical fertilizers ban with correct facts. But rather than breaking my point you are saying "I'm still correct" what a shame ? why did you came for a conversation then, .. if you want us to believe you , you have to prove your points.
     
    • Like
    Reactions: MarshMello

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මං හිතන්නේ දැනට සර් ෆේල් වෙලා තියන දේ වලට වඩා ඉදිරියේදී ෆේල් වෙන්න තියන දේවල් බොහොම භයානකයි.

    එයින් මූලිකම දේ තමයි රසායනික පොහොර එකපාරම නවත්තලා, කාබනික පොහොර පමණක් වගාවන්ට යෙදවීමට තීරණය කිරීම. කෙටි කාලීන භෝග වල(බොහොමයක් එළවලු) පලදාවේ අඩුවීම ඉතා කෙටි කලක් තුල දැකගන්න ලැබේවි. වී ගොවිතැනේ අස්වැන්න අඩු වීම තේරුම් ගන්න ඊළඟ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් ඉන්න වෙනවා. තේ වගාව වැනි දීර්ඝ කාලීන වැවිලි වලට වෙන ඉරණම තේරුම් ගන්න වසරක්, එකහමාරක් යාවි.
    (කාබනික පොහොර භාවිතය ඉතාම හොඳ දෙයක්. නමුත්, මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නොවෙයි.)

    විදේශ විණිමය හිඟ කම නිසා ආනයන නැවැත්වීමෙන්, අපනයනය සඳහා කරන නිෂ්පාදන වලටත් පහර වදිනවා. පොහොර නැතිකම නිසා තේ නිෂ්පාදනයත් එහි ආදායමත් පහල යනවා.

    මේවායේ ප්‍රතිඵල ලැබෙන කොට සර් ෆේල් නොවෙයි, විභාගෙට වාඩිවෙලා වත් නැහැයි කියලා තමයි කියන්න වෙන්නේ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    kudu dumiyawa hire dapu hethu gana hoyala baluwada? hire danawa nm wena hethu ona tharam thiyenawa. kawuruth kiyanne na miniha hoda minihek kiyala. ethakota maithri mama apu gaman unge set eke thibba nadu okkoma ain karapu ewa. ewa kohomada. samahara dewal thiyenaw kauru awath me rate newe onama rataka wenas karanna bari dewal. ewa therum ganna.
    Ehnam e gana cer ta media conference ekk thiyala kiyanna thibbane? Ay ehema karanne nathuwa eka parata nidahas karla e gana katha karannewath naththe?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේ thread එක මෙච්චර දුර රැගෙන එන්න සහය දුන් ඔබ සැමට ස්තූතියි. මගේ free time එක මෙතැනින ඉවරයි. back to work. good bye guys. ආයේ මේ වගේ thread එකකින් හම්බවෙමු.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ thread එක මෙච්චර දුර රැගෙන එන්න සහය දුන් ඔබ සැමට ස්තූතියි. මගේ free time එක මෙතැනින ඉවරයි. back to work. good bye guys. ආයේ මේ වගේ thread එකකින් හම්බවෙමු.
    Good bye fuck nuts... go and pour something in to your ass. Go to your supervisor and borrow some good points...better luck next time..
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මෙතැන කෑ ගහන නරි රැලට නොතේරෙන්නෙත් ඒකයි. එවෙලෙ ඉදපු හොඳම ඔප්ෂන් එකට ඡන්දය දුන්නෙ. මෙතැන ඉන්න කාටවත් හරියට කෙනෙක්ගෙ නම කියන්න බැරිත් ඒකයි. තම තමන් සපෝට් කරන අපේක්ෂකයගෙ නම කියන්න බැරි තරමට අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ.
    Ewele hitapu hodama option ekata thamai chande dunne ehemai kiyala cer fail nathiwenne wath cer karana hamadema hari wennewath na

    මේ thread එක මෙච්චර දුර රැගෙන එන්න සහය දුන් ඔබ සැමට ස්තූතියි. මගේ free time එක මෙතැනින ඉවරයි. back to work. good bye guys. ආයේ මේ වගේ thread එකකින් හම්බවෙමු.
    Trial eka fail wage neda :(
    ------ Post added on Jul 27, 2021 at 1:10 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Good buy fuck nuts... go and poor something to your ass.
    whatever you think genius. I am proud of you. 😂😂😂. lets vote for our honorable sajith premadasa in the next election.

    Ewele hitapu hodama option ekata thamai chande dunne ehemai kiyala cer fail nathiwenne wath cer karana hamadema hari wennewath na

    Trial eka fail wage neda :(
    ------ Post added on Jul 27, 2021 at 1:10 PM
    අපෝ නෑ. මන් දන්නවා. මේකේ හැමදාම දඟලන සෙට් එක මේ thread එකෙත් ඒ විදිහටම දඟලනවා කියලා. ඕවා මොනාද බන්. ඕවා කියලා චන්දෙ දිනන්නේ කොහොමද බන්. තව අවුරුදු 2.5 කින් බලමු සර්ද ඔය දඟලන සෙට් එකට ෆේල් කියලා. 😂😂😂
    ------ Post added on Jul 27, 2021 at 1:13 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    yes. I am not changing my idea. I think its still one of the best ever decision taken by a government.

    kudu dumiyawa hire dapu hethu gana hoyala baluwada? hire danawa nm wena hethu ona tharam thiyenawa. kawuruth kiyanne na miniha hoda minihek kiyala. ethakota maithri mama apu gaman unge set eke thibba nadu okkoma ain karapu ewa. ewa kohomada. samahara dewal thiyenaw kauru awath me rate newe onama rataka wenas karanna bari dewal. ewa therum ganna.
    ------ Post added on Jul 27, 2021 at 1:05 PM
    ඔව් මිනීමැරුමක් නිසා ඇයි මොකද්ද උඹට ඒකෙ තියන ප්‍රශ්නේ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    whatever you think genius. I am proud of you. 😂😂😂. lets vote for our honorable sajith premadasa in the next election.
    Why did you came back, I thought your free time is over.. anyway listen to your own advice mate... 🤣🤣🤣🤣🤣

    IMG_20210727_131854.jpg
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අපෝ නෑ. මන් දන්නවා. මේකේ හැමදාම දඟලන සෙට් එක මේ thread එකෙත් ඒ විදිහටම දඟලනවා කියලා. ඕවා මොනාද බන්. ඕවා කියලා චන්දෙ දිනන්නේ කොහොමද බන්. තව අවුරුදු 2.5 කින් බලමු සර්ද ඔය දඟලන සෙට් එකට ෆේල් කියලා. 😂😂😂
    ------ Post added on Jul 27, 2021 at 1:13 PM
    Chande dena eka wenama deyak. Cer pass da fail da kiyana eka wenama deyk. Eka therum ganna bari un thmai wahallu :yes:
     
    • Haha
    Reactions: Idias

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කුඩු දුමියා නිදහස් කරා කියන්නෙ අධිකරණය දීපු තීන්දුවක් හිතුමතේ වෙනස් කරා. රටේ නීතියට පිටින් ගියා. නීතිය බල්ලා දැම්මා. නීතියේ පාරිශුද්ධ බව කෙලෙසුවා.

    එතනම ෆේල්නෙ ඕයි.
    ලිස්සල යන්න කලින් මේවට උත්තර දීල පලයන් @ESL
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මෝ මතකයි මතකයි :rofl:

    දැන් වලිගෙන් අමුඩ ගහගෙන පාරේ යන්නේ... :( :( :( (ඔක්කොම අහන්නේ දැන් සැපද??? අමාරුව හොඳද කියල...:frown::frown::frown:) මු මේ ත්‍රෙඩ් දාගෙන මගුලක් කියෝනවා... අපි රෙද්දක් ඇඳන් පාරේ යන විදිය හොයනවා:lol::lol::lol:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    01​

    පාස්කු ඉරිදා මරාගෙන මැරුණ කෝටිපතියාගේ කම්හලේ දහදෙනාම නිදහස් – ලංකාදීප

    02

    UyzgWwT.png

    03

    goj0glt.png

    upyJccT.png

    04

    බඩුමිල ගැන ජනතාවගේ මතය​

    05

    මුළු රටක්ම ඇන්දුවා පැණියක් කියල සාදික්ක පැනියක් ගෙන්නලා සිරස නැත්තං අදටත් වැකසින් නැතුව රටටම පැණි පොවා පොවා ඉඳි

    https://elakiri.com/threads/සිරස-නැත්තං-බයියෝ-තාම-කෑගල්ලේ-පෝලිමේ-🤣🤣🤣.1999015/

    i3ohQN0.png

    06

    වික්ක ඒවත් ආයේ ගන්නවා කියල ඇවිල්ල වරායේ ජැටියක් අල්ලන් හැමනිල හැමනිල අන්තිමට ඉන්දියාවට දුන්න මතකද ?

    https://elakiri.com/threads/ජැටි-බයියෝ.1974238/

    eRtGHwB.png

    07

    පාර්ලිමේන්තුවටත් හෙලිකොප්ටර් අංගනයක් දෙන්න යැයි ජවිපෙන් යෝජනා

    රටටම හැමනිල තියෙන්නේ පොන්න ආණ්ඩුවට අතවශ්‍ය දේ උනේ මේවා

    jwB5r6V.png

    08

    දිව දෙකේ පොන්නයා තවත් පෙන්නපු වැඩක් තමයි මේ

    Code:
    https://www.facebook.com/headlinenewslk/posts/725483501490699

    iF5FRgf.png

    09

    කඩේ ගිය උන්ට හිතෙන හිතෙන වනාතර වලින් ඉඩම් දීල හෝටල් ගහන්න මුළු පරිසර පද්දතියටම වැලි නැතුව ඇරියා

    https://elakiri.com/threads/බෝගහපට්ටිය-යෝජිත-අභයභූමිය-රැකගන්න-වියත්මග-පෙරට.1979362/

    මේ විනාස කරපු කැලෑ වලින් බොහොම ටිකක් විතරයි ;)

    10

    සිනිවලින් කරපු වංචාව

    PzeA80z.jpg

    තව කියනවා නං ඉතින් ලිස්ට් ගණන් තියෙනවා පුක්ජෝස් පොන්නය වගේ හුත්තිගේ පුතෙක් නොවෙන්ඩ සාමාන්‍ය මිනිහෙක්ටනන් ඇරපු ඇරිල්ල නොතේරී තියෙන්ඩ විදියක් නෑ

    මේ එක රටක් එක නීතියක් වැඩ කරපු තවත් අවස්තාවක්

    qUuAYRM.jpg

    නිතිය අකුරට ඉටුකරපු නිලධාරීන්ට දීපු ඒ ආත්ම විශ්වාසය

    pEoqVpG.jpg

    ගෑස් මිල අඩුකරා කියල රටම අන්දපු පකේ ආණ්ඩුව

    WpSmeMO.jpg

    ලෝකේ කොහෙවත් නැතුව ඇති මේ වගේ ජෝක්ස්..

    HK9EvWW.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ thread එක මෙච්චර දුර රැගෙන එන්න සහය දුන් ඔබ සැමට ස්තූතියි. මගේ free time එක මෙතැනින ඉවරයි. back to work. good bye guys. ආයේ මේ වගේ thread එකකින් හම්බවෙමු.
    රුසියාවෙ පුටින්ව ජනාධිපති කරාට පස්සෙ කුලියට ලියන පුටින් බයියො ඇවිල්ල "පුටින් තමා එකම ඔප්ෂන් එක විදියට පෙනුනෙ. වෙන එවුන්ට දුන්නනං මේමයි මේමයි" කියල හැමිණුනාද පොන්ස්?
     
    • Haha
    Reactions: Idias