

God Natha is also there
[/QUOTE]______________________
දැන් අපේ අම්මල අපිට කොත්තමල්ලි වෙනිවැල්ගැට අරව මේව දෙන්නෙ ආයුර්වේද දොස්තරල වෙලාද????? මිනිස්සු ලග පාරම්පරික දැනුම කියල දෙයක් තියෙනව ඒකට අපි හිනා වෙලා හරි යන්නෙ නැ එහෙනම් අපි අපේ අම්මලටත් හිනා වෙන්ඩ ඕන උනර හෙම්බිරිස්සවට ගොඩ බේත් දෙන එකta...
Pcr බොරුවට නෙගටිවු වෙන්නෙ නැනෙ මොකක් දෙයක් තියෙන නිසයි උනේ , .. අනික ආයෙ වටයක් ලoකාවෙ ඉන්න උපරිම තලේ මහාචාර්යවරු විද්යාත්මකව ටෙස්ට් කරනව ඒක එනකන් ඉන්ඩ බැරුව ඇයි මේ කුහක විවේචන???????
![]()
විද්යාවෙ උපරිම දැනුම තියෙන මහාචාර්යවරු සෙට් එකක් දැන් ඔය පැනිය ටෙස්ට් කරනව කියල දැන දැනත් මේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාල උඩු බුරන්නෙ තියෙන පන බයට ,වෙන මොකේටවත් නෙමේ බෙහෙත හරි යයි කියන පරාන බයට..
ෆේක් හදන් බුරන්ඩම රිදෝගෙන රන්න පොනිලගෙ පස්ස ලෙවකකා ඉදල දැන් සජියගෙ ලොවන සක්කිලි බල්ලො රැල තොපි වරෙවුකො සිහල මිනිස්සුන්ගෙ චන්ද ඉල්ලගෙන කාලකන්නි හැත්ත..
කමක් නෑ, ඕක හරි ගියොත් ඔය බනින උනුත් හොරාට බොනවා. අපි දන්නේ නෑනේ සිංහලුන්ගේ හැටි. සමහරවිට පෝලිමේ හිටපු උනුත් ඇති මේකේ අපි නොදන්නවා උනාට.
කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..
කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙරද දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.
වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞක්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකට එක්වෙමිනි.
මීපැණි රත් කිරීමේදී විෂ වන්නේ යැයි ඇතැම් පුද්ගලයන් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍යයයි බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ යුනානි වෙද ක්‍රමයේ දී මී පැණි වල ගුණය ඉහළ දැමීම සඳහා රත් කරන බවයි.
නමුත් ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම තුළින් ගුණය අඩු වන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බවද ඔහු කියා සිටියේය.
ගුණය අඩු වැඩිවීම විෂ වීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතැමුන් උත්සාහ කිරීම හෙළා දකින ඔහු පැවසීය.
රත්කිරීමේදී මී පැණි විෂ වන්නේ යයි සිදු කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
ලoකාවෙ ඉන්න උපරිම තලේ මහාචාර්යවරු විද්යාත්මකව ටෙස්ට් කරනව ඒක එනකන් ඉන්ඩ බැරුව ඇයි මේ කුහක විවේචන???????