සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    අඩෝ මම දාපු thread ඔක්කොම උඩ ඇවිල්ලා. thanks බොක්ක @Edward Kenway

    මේ ප්‍රශ්නෙට උත්තර නැද්ද පොන්ස්? ඊයා :rofl:

    රන්ජන්ගේ හඬපට වලයි SC තීන්දුවයි අතර සම්බන්දෙ මොකද්ද පොන්ස්? ඌ SC judges ලට කතා කරලද? :rofl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    u[

    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    පැහැදිලි මදි.

    කොහොමහරි ඒක ගෙනාවෙ නෑ. හැබැයි ගෙන්නුව නම් වැරදියි. ගොඩක් දුරකට එකගයි

    නැවක් ගිනිගන්න එක අවාසනාවන්ත සිද්දියක්. මේක තාම හරියට නොවිසදුනු ප්‍රශ්නයක්. කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ.

    මේව නම් ප්‍රායෝගික ප්‍රශ්න. කවුරුවත් හිතපු නැති ව්‍යසනයකදි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ආරම්භ උන දවසෙ ඉදල ගියපු සිස්ටම් එක වෙනස් කරන්න බෑ මාසෙකින් දෙකකින්.

    ස' ට අදාළ දෙයක් නොවේ.

    මේකත් එහෙමයි. ලංකාවෙ කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙටම මුහුණ දීපු නැති ප්‍රශ්නයක් මේක. එතකොට ගන්න තීරණ වරදින්න පුලුවන් අත්දැකීම් අඩු නිසා. ලෝකෙ හැමරටකම තීරණ වැරදුනා. මේ පොයින්ට් එක වැරදියි.

    ඩොලර් සංචිතය අඩුවෙලා කියලලු මෙහෙම කරන්නෙ. ඒ පොයින්ට් එක සාධාරණයි.

    ඇයි මත්පැන් තහනම් කරපු එකේ වරදක් දකින්නෙ? කිසිම අදාළත්වයක් නැති තර්කයක්.

    පුද්ගලයෙක් වශයෙන් අනිවාර්යෙන් ජීවිත කාලෙම හිරේ ඉන්න ඔ්න කෙනෙක්. ඒත් හිරේ දාපු නඩුව දිහා විතරක් බැලුවොත් එළියෙ ඉන්න ඔ්න කෙනෙක්. පැහැදිලි දේශපාලන පළිගැනීමක්. ඒකෙ අසාධාරණයක් නෑ. මම හිතුවෙ ස' ආපු කාලෙම එළියට දායි කියල.


    කරපු ලොකුම හොද දේ තමයි මේ වගේ අපහසුම කාලෙක කට්ට කාගෙන ආණ්ඩුව ගෙනියන එක විපක්ෂයේ ගොං හරක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වල ප්‍රෙශර් එකත් දරාගෙන. ඒ අතරෙ රටේ පාරවල් හදනව. ගේම් එකක් ගහල එන්නත් දෙනව රටේ හැම මනුස්සයෙක්ටම වගේ. ඒව තමයි මම දකින හොද දේවල්.




    දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.

    Thadima thadi gon bai gembi rajek muu............ :P :P
    ------ Post added on Sep 2, 2021 at 4:13 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ස' පාස් සජිත් පිම්පියත් පාස් ලපයත් පාස්
    සේරම පාස්
    අපි ෆේල්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    sonnayawa part time joben elawala dan organic farm karanawa lu


    1632380775573-png.145015
     
    • Haha
    Reactions: Identity

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සර් ෆේල් නේද? සාක්ෂි සහිතව ඔප්පු කරපල්ලා...

    උඹලා ගාව තියෙන ලියකියවිලි ටික දාන්නකෝ අපිටත් බලන්න. ඔප්පු කලොත් සජිත් සිර්ට හරි අපේ ලප සර්ට ඊලග සැරේ චන්දෙ දෙනවා.
    සාක්කි ඕනෙද? සාක්කි?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Reported. Protect and take care of your mom son of a bit** Do not think you can put me down with your shitty words you bastard.

    @GTRZ please do something for these buggers. Already reported. Why are you letting them to rubbish important threads ?
    How do politics related to this thread? Please just do not let this covert to a meaning less thing. I was here looking for a help. See what these buggers has done to the thread.
    ------ Post added on Mar 29, 2022 at 1:44 PM

    😂🤣😅
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කාටවත් කියලා ඇරගන්න අපිට කිසිම අදහසක් නැ. උඹට නම් සැහෙන්න අමාරුවක් තියේ වගේ ෆ්‍රෙන්ස්. තව අවුරුදු 2න් බලමු සර්ද උඹද ෆේල් කියලා.
    ------ Post added on Jul 27, 2021 at 11:36 AM
    @ESL උඹ හම්බුකරන් කන එකා නිසා සාමාන්‍යෙන් උඹව මෙන්ෂන් කරන්නෑ. ඒත් මේක දැක්කම උඹ ගැන දුක හිතුනා :rofl:

    සර් ෆේල් නේද? සාක්ෂි සහිතව ඔප්පු කරපල්ලා...

    උඹලා ගාව තියෙන ලියකියවිලි ටික දාන්නකෝ අපිටත් බලන්න. ඔප්පු කලොත් සජිත් සිර්ට හරි අපේ ලප සර්ට ඊලග සැරේ චන්දෙ දෙනවා.
    රට බංකොලොත් වෙනකල්ම උඹ වගේ මෝඩ හරක් රැල පිලිගත්තෙ නෑනේ. දැන්වත් පිලිගන්නවද ගෝටා ෆේල්, රාජපස්සලා ෆේල් කියල @ESL
    ------ Post added on Apr 13, 2022 at 7:30 PM