සරිත් -සුරිත් ඩබල

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඉස්සෙල්ලම මුන්ව දැක්කේ මම Sirasa TV 16+ එකක දැන් කාංචනා අනුරාධිලා එක්ක (එතකොට ඒකි එහෙම ප්‍රසිද්ධ නෑ) මෑශ් අප් එකක් ගහපු එකකින්. ඒකෙන්ම මුන්ගේ ටැලන්ට් එක තේරුණා. දිගටම මෙහෙම ගියොත් පට්ටම තැනකට එයි ලංකාවේ.


    සරිත් සුරිත් මොකක් හරි පොඩි රියලිටි වැඩසටහනකට ආවා සිරසෙමද කොහෙද. කාංචනාව නන් මුලින්ම දැක්කෙ 16+ එකෙන්.

    ඉස්සෙල්ලම මුන්ව දැක්කේ මම Sirasa TV 16+ එකක දැන් කාංචනා අනුරාධිලා එක්ක (එතකොට ඒකි එහෙම ප්‍රසිද්ධ නෑ) මෑශ් අප් එකක් ගහපු එකකින්. ඒකෙන්ම මුන්ගේ ටැලන්ට් එක තේරුණා. දිගටම මෙහෙම ගියොත් පට්ටම තැනකට එයි ලංකාවේ.


    කාංචනා මාරම දක්ෂයි & ලස්සනයි ඒ කාලෙත් :love: Christian කියල දැනගත්තෙ මේකෙන්.
    ------ Post added on Jan 30, 2023 at 6:46 PM
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    අවංකවම දක්ශ කොල්ලො දෙන්නෙක්.. උපතින්ම හැකියාවක් අරන් ඇවිත්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අනුයි කනුයි ඩබල ගේ මොනා නැතත් පුක නම් තියෙනවා නේද කලුවෝ :P
    අම්මගෙන් අහපුවම අම්මට කියන්නෙ තිබ්බෙ වීඩියෝ එක බලන්නෙ නැතුව මොකුත් කියන්න අමාරුයි කියලා.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    527
    539
    93
    Habarana
    මේ දෙන්නා සිංදුද කියන්නෙ? :confused:කතන්දර වගේනෙ හලෝ.. මියුසික් නං හොඳයි වොයිස්නං මෙලෝ රහක් නෑ මටනං :rolleyes: