සල්මන් '+' නාමල්
බොලිවුඞ් නළු සලමන් ඛාන් ජනපතිගේ මැතිවරණ වේදිකාවට..
December 19, 2014 at 1:06 am | lanka C news

බොලිවුඞ් සුපිරි නළු සලමන් ඛාන්ට ශ්රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා සහභාගී වීමට ආරාධනා තැබී ඇතැයි වාර්තා වෙයි.
ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතා විසින් සල්මන් ඛාන් වෙත මෙම ආරාධනාව කර ඇතැයිද ආරංචි මාර්ග කියයි.
http://vigasapuwath.blogspot.com/2014/12/blog-post_715.html

Last edited: