සල්මන් + නාමල්

lorensuhewa

Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    සල්මන් '+' නාමල්

    බොලිවුඞ් නළු සලමන් ඛාන් ජනපතිගේ මැතිවරණ වේදිකාවට..
    December 19, 2014 at 1:06 am | lanka C news
    බොලිවුඞ් නළු සලමන් ඛාන් ජනපතිගේ මැතිවරණ වේදිකාවට..
    බොලිවුඞ් සුපිරි නළු සලමන් ඛාන්ට ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා සහභාගී වීමට ආරාධනා තැබී ඇතැයි වාර්තා වෙයි.


    ජනපති පුත් නාමල් රාජපක්‍ෂ මහතා විසින් සල්මන් ඛාන් වෙත මෙම ආරාධනාව කර ඇතැයිද ආරංචි මාර්ග කියයි.

    http://vigasapuwath.blogspot.com/2014/12/blog-post_715.html
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*Please do not spam****Please do not spam*
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නිල් බලකායට මෙච්චර සල්ලි කොහෙන්ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අඩෝ ගෙනාවනම් පට්ට බන්
    රජාගෙ ඡන්ද කඩන්න පුලුවන් සට සට ගාලා​

    අර ගෙවල් වලින් එලවන video එකෙනුත් බර ගානක් ඡන්ද කැඩිල

    :lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සල්මන්ට වියදම් කරන සල්ලි වල ගාණ ඇහුවම ජන්ද කැඩෙයි (සල්මන් movies වලටම කෝටි ගණන් අය කරනවා, මේකටත් ගනියි කෝටි ගණන්).
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සල්මන්ට වියදම් කරන සල්ලි වල ගාණ ඇහුවම ජන්ද කැඩෙයි (සල්මන් movies වලටම කෝටි ගණන් අය කරනවා, මේකටත් ගනියි කෝටි ගණන්).

    නාමල් එක්ක තියෙන ෆිට් එකට ආවා කියයි..:lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Last edited: