සල්ලිකාරයෝ නොකියන ඇත්ත කතාව

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    It's also about the mindset to explore new things. Kids in these gifted families do not worry about the same stuff a kid from the middle class would worry about. They get to explore things freely and this works out very well when it comes to starting a business.

    Money, Network and Mindset....all 3 play major roles.

    Yet, in the digital era, person with a good rare idea can build a business to a certain extent with little money, no network. Scaling it up would be the challenge.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    The only guy I've heard about that struggled & finally got big was the creator of paetron. He said there were so many failures before one stuck. Its luck as well
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    100% ඇත්ත..අපි ජෙබ්බෝ විදිහට ඔවා ඕනතරම් කියලා ඇති.ඒත් මේ වහල්ලු කවදාවත් ඕවා ඇහුවේ නෑ. උන්ට ඔනේ හීන ලෝකවල්වල ජීවත් වෙන්න..මටනම් හිතෙන්නේ සල්ලිකාරයෙක්වෙන්න පින තියෙන්න ඔනේ..
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    ජිවත් වීමේ අරගලයට මුදල් සෙවීමට අවශ්‍ය නැති නිසා තමන්ට කැමති දෙයකට මුළු කාලයම හා ශ්‍රමයම යෙදවීමේ අවස්තාව ලැබෙනවා
    This is where we lacking...
    Do.. whatever you like to do...
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ලංකාවෙ විතරක් නෙමෙ ලොකෙ කොහෙත් ගොඩක් ඇත්තම කතාව ඕක.
    බිස්නස් වගෙම ඉගෙනීම කියන කාරණාවෙදිත් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලැබෙන සපොර්ට් එක ටිකක් හරි බලපානවා.
    අද කාලෙ නම් ළමයා කැම්පස් ඉවරවෙනකන්වත් දෙමාපියො පස්සෙන්ම ඉන්න ඔනි.

    උදා : මගෙ ඉස්කොලෙ ශිෂ්‍යත්ව කාලෙ මන් ටියුෂන් ගියෙ නැහැ .4 වෙනියාට වැඩිම ලකුණ මට
    දෙවෙනි සහ පළවෙනි ලකුණු ගත්ත දෙපලම ඉස්කොලෙ වාර විභාග වලදි මට වැඩිය පස්සෙන් හිටියෙ.
    එත් ශිෂ්‍යත්වෙදි උන් දෙන්නා ගෙදරටත් ගුරුවරු ගෙනත් ඉගැන්වීමක් ලබාපු දෙන්නෙක් .
    ඒ කාලෙ ගෙදරට ගුරුවරයෙක් ගෙනත් උගන්වනව කියන්නෙ ටිකක් ලොකු දෙයක් .

    ඉතිං ඔය අයිලන්ඩ් රැන්ක්ස් දාන උන්ගෙත් විභාග වලදි ටොප් ප්‍රෆොම් කරන උන්ගෙත් නොකී කතාව ඕක.

    ව්‍යවසායකත්වය ගත්තොත් ටිකක් හරි ලෝක මට්ටමෙ ජෙනුවින් උදාහරණය අදටත් මම කියන්නෙ චීනෙ ජැක් මා විතරයි .
    teachers Als papper yana thana bala call karala index danawa ......wadiya kiyana ona na neee....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    100% ඇත්ත..අපි ජෙබ්බෝ විදිහට ඔවා ඕනතරම් කියලා ඇති.ඒත් මේ වහල්ලු කවදාවත් ඕවා ඇහුවේ නෑ. උන්ට ඔනේ හීන ලෝකවල්වල ජීවත් වෙන්න..මටනම් හිතෙන්නේ සල්ලිකාරයෙක්වෙන්න පින තියෙන්න ඔනේ..
    waradiyi
    habayi loku time ekak yanawa
    podima kenekta udata enna.
    thaman inna thanin udata
    enna puluwan mahansi wela
    ow ara wage nam wenna godak amaruyi
    habayi oya puluwan tika kaloth
    daruwek hari/munupurek hari
    e tanata yawi (samahara wita)

    teachers Als papper yana thana bala call karala index danawa ......wadiya kiyana ona na neee....
    meka nam boru wenna athi
    mama hitahnne naha
    practice kiyala
     
    • Like
    Reactions: Ravana21

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    එච්චර ලොකු ලොකු එව්වෝ ගැන නෙවෙයි,මගෙ යාළුවෙක් ගැන කියන්නම්. පොර තමයි අපේ ඉස්කෝලේ හිටපු ලොකුම සල්ලිකාරයාගේ පුතා. මිනිහගේ තාත්තට කාර් සේල් එකක් තියෙනවා.තව ස්පෙයාර් පාර්ට්ස් එහෙම ගෙන්නනවා. බස් දෙක තුනක පර්මිට් තියෙනවා.මෑන් දැනට ටික කාලෙක ඉදලා honda එක model එකක් වෙනුවෙන් spare parts, modification items ගෙන්නනවා. මිනිහා ඒකට car club එකකුත් හදාගත්තා.(club එක කියන්න බෑ ඒක විතරයි ඒ car model එක වෙනුවෙන්ම තියෙන ලංකාවේ ලොකුම පේජ් එක). මෑන් ඒකේ පොර ටෝක් දෙනවා 0 ඉදන් ඌ පටන් ගත්ත හැටි කාගෙන්වත් උදව්වක් වත් නැතිව. කාර් එකට initial payment එක කරෙත් ගෙදරින් සල්ලි ගොඩක් කල් එකතු කරලලු. අවුරුදු ගානක් කට්ට කෑවලු. මට පුකෙනුත් හිනා. 😂😂
     
    Atta wenna athi
    u tattage banum aha
    aha salli ekathu kara ganna
    aththe.
     
    • Like
    Reactions: chande

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Atta wenna athi
    u tattage banum aha
    aha salli ekathu kara ganna
    aththe.
    රෙද්ද. ඌට කලින් කාර් දෙක තුනක් තිබ්බා. First car එක ඇරන් දුන්නෙත් තාත්තා. A/L වත් පාස් නැති ජොබ් එකක් වත් කරපු නැති එකෙක්.
     
    • Like
    Reactions: Mohowk

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මෙතනට දෙන්න තියෙන්නෙ හරිම සරල උත්තරයක්. කොහොම හරි ගේමක් ගහන්න ඕන එකා පොසිටිව් දේවල් බලල පොසිටිව් (+) විදිහට ආරෝපණය වෙනවා ගේම අත හරින්න හෝ ගේමක් ගහන්න මනස වෙහෙසවන්න කම්මැලි එකා ඔටාරගේ හරි කාගේ හරි ජංගීයක් ගැන හොයල නෙගටිවි (-) විදිහට ආරෝපණය වෙනව. තමන්ට පුළුවන් කියල හිතන එකයි තමන්ට බෑ කියල හිතන එකයි දෙන්නම හරි . මොකද තමං යන ගමං මාර්ගය තීරණය කරන්නේ තමංම තමා.

    ඉන්ටර්නෙට් එකේ තියෙන බොහොමයක් දේ වැරදි වෙන්න පුළුවන් . විශේන්ම ඔය YOUTUBE කාරයෝ පුළුවන්තරම් දුක විදපල්ලා කියන එක. පුළුවන් තරම් සතුටිං ඉන්න මනස සැහැල්ලු මනුසයෙකුට තමා ඉලක්කයකට යන්න පුළුවන් වෙන්නේ. JOBS , ELON ,JAKMA හෝ වෙන එකෙක් වේවා ඒ එකෙක්ගෙන්වත් උබට වැඩක් නෑ . උබ යන්න ඕනේ උබේ මාර්ගයේ . ඇත්ත! ලංකාවේ Business එකක් පටන්ගන්න අමාරුයි. ඉතිං කව්ද උබට කිව්වේ ඒ බිස්නස් එක වෙන රටක රෙජිස්ටෙර් කරන්න එපා කියල ? ඇත්ත Business එකක් පටං ගන්න මූලික ප්‍රාග්ධනයක් ඕන . ඉතිං කව්ද උබට කිව්වේ Ebay එකේ පොඩියට මොනාහරි විකුණලා ඒ ප්‍රාග්ධනය හොයාගන්න එපා කියල ?

    තව සමහර වුන් කියල තියෙනවා ගොඩක් වුන් බිස්නස් කරන්න ගන්නවා ඊට පස්සේ ඇනෙනෙන්වා ඉතුරු ජීවිත කාලෙම විදෝ විදෝ ජීවත් වෙනවා කියල ..ඇත්ත මිනිස්සු හිතන විදිහටම හැම දේම වෙනවනම් ජිවිතේ මෙච්චර සුන්දරවත් කටුකවත් වෙන්නේ නෑ .. හැල හැප්පීම් වලිං ඉස්සරහට යන ජීවිතයයි ලස්සන තියෙන්න. මගේ මේ ජීවිත කාලය ඇතුලත මම දැකල තියෙන්නේ වෙනසක් කරන්න ගිහිං අසාර්ථක වෙච්ච මිනිස්සුන්ට වඩා ඒකාකාරී ජීවිතය ගත කරන්න පුරුදු උන මිනිසුන්ගේ අදෝනාවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    It's also about the mindset to explore new things. Kids in these gifted families do not worry about the same stuff a kid from the middle class would worry about. They get to explore things freely and this works out very well when it comes to starting a business.

    Money, Network and Mindset....all 3 play major roles.

    Yet, in the digital era, person with a good rare idea can build a business to a certain extent with little money, no network. Scaling it up would be the challenge.
    Yes, even someone from an underprivileged background can have a shot thanks to Technology.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඔටාර මුලින් වික්කේ බිත්තර
    පස්සේ තමයි ඩික්මන් රෝඩ් එකේ පොඩියට රෙදි කඩේ ඇරියේ

    දැන් සල්ලි එන්නේ NGO හරහා
    හැබැයි දැන් සල්ලි හොයන විදිහ හරිම කැතයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Conclusion :
    ව්‍යාපාරයක් කිරීමට ඇති පහසුකම මනින දර්ශකයේ ලංකාව ඉන්නේ රු.99 යේ

    ඔටාර මුලින් වික්කේ බිත්තර
    පස්සේ තමයි ඩික්මන් රෝඩ් එකේ පොඩියට රෙදි කඩේ ඇරියේ
    🖕
    ------ Post added on Aug 30, 2021 at 12:12 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Siddalepa kohomada etakota ??
    හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ කියන්න එයාගේ තාත්තා,එ කාලේ නම ගිය දෛවඥයෙක්,ඉට අමතරව වෙද මහත්තයෙක් (ඉන්දියාවෙන් ඉගෙන ගන ආපු) පොත් හිටන් ලියපු කෙනෙක්,අදත් කෙන්දර බලන අයගේ අත් පොත හැටියට සලකන්නෙ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ලියපු පල්ලෙහා දාල තියන පොත...

    530.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    The reality. Do not try to follow just live in your comfortable zones guys.

    Money laundering...
    ------ Post added on Aug 30, 2021 at 5:55 PM

    Not everything you see online is true..

    240878068_403767414658514_1941364935213661034_n.jpg

    🙏🙏🙏
    ------ Post added on Aug 30, 2021 at 5:55 PM

    මෙතනට දෙන්න තියෙන්නෙ හරිම සරල උත්තරයක්. කොහොම හරි ගේමක් ගහන්න ඕන එකා පොසිටිව් දේවල් බලල පොසිටිව් (+) විදිහට ආරෝපණය වෙනවා ගේම අත හරින්න හෝ ගේමක් ගහන්න මනස වෙහෙසවන්න කම්මැලි එකා ඔටාරගේ හරි කාගේ හරි ජංගීයක් ගැන හොයල නෙගටිවි (-) විදිහට ආරෝපණය වෙනව. තමන්ට පුළුවන් කියල හිතන එකයි තමන්ට බෑ කියල හිතන එකයි දෙන්නම හරි . මොකද තමං යන ගමං මාර්ගය තීරණය කරන්නේ තමංම තමා.

    ඉන්ටර්නෙට් එකේ තියෙන බොහොමයක් දේ වැරදි වෙන්න පුළුවන් . විශේන්ම ඔය YOUTUBE කාරයෝ පුළුවන්තරම් දුක විදපල්ලා කියන එක. පුළුවන් තරම් සතුටිං ඉන්න මනස සැහැල්ලු මනුසයෙකුට තමා ඉලක්කයකට යන්න පුළුවන් වෙන්නේ. JOBS , ELON ,JAKMA හෝ වෙන එකෙක් වේවා ඒ එකෙක්ගෙන්වත් උබට වැඩක් නෑ . උබ යන්න ඕනේ උබේ මාර්ගයේ . ඇත්ත! ලංකාවේ Business එකක් පටන්ගන්න අමාරුයි. ඉතිං කව්ද උබට කිව්වේ ඒ බිස්නස් එක වෙන රටක රෙජිස්ටෙර් කරන්න එපා කියල ? ඇත්ත Business එකක් පටං ගන්න මූලික ප්‍රාග්ධනයක් ඕන . ඉතිං කව්ද උබට කිව්වේ Ebay එකේ පොඩියට මොනාහරි විකුණලා ඒ ප්‍රාග්ධනය හොයාගන්න එපා කියල ?

    තව සමහර වුන් කියල තියෙනවා ගොඩක් වුන් බිස්නස් කරන්න ගන්නවා ඊට පස්සේ ඇනෙනෙන්වා ඉතුරු ජීවිත කාලෙම විදෝ විදෝ ජීවත් වෙනවා කියල ..ඇත්ත මිනිස්සු හිතන විදිහටම හැම දේම වෙනවනම් ජිවිතේ මෙච්චර සුන්දරවත් කටුකවත් වෙන්නේ නෑ .. හැල හැප්පීම් වලිං ඉස්සරහට යන ජීවිතයයි ලස්සන තියෙන්න. මගේ මේ ජීවිත කාලය ඇතුලත මම දැකල තියෙන්නේ වෙනසක් කරන්න ගිහිං අසාර්ථක වෙච්ච මිනිස්සුන්ට වඩා ඒකාකාරී ජීවිතය ගත කරන්න පුරුදු උන මිනිසුන්ගේ අදෝනාවන්

    Business karapan hodata igenagena, working experience aran, career life stable unama. fixed income ekak thiyagena karanna one wadak business kiyanne kisi support ekak nathuwa zero idan patangannawanam. Opportunity nae kiyana eka nemei.
    ------ Post added on Aug 30, 2021 at 6:00 PM
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    The reality. Do not try to follow just live in your comfortable zones guys.

    Money laundering...
    ------ Post added on Aug 30, 2021 at 5:55 PM

    🙏🙏🙏
    ------ Post added on Aug 30, 2021 at 5:55 PM

    Business karapan hodata igenagena, working experience aran, career life stable unama. fixed income ekak thiyagena karanna one wadak business kiyanne kisi support ekak nathuwa zero idan patangannawanam. Opportunity nae kiyana eka nemei.
    ------ Post added on Aug 30, 2021 at 6:00 PM
    eeka thama thama dakina widiha. Mole tiyena kenekta business karanna job eken ayin wenna onema na. Habayi job karana godak unge idea eka kawada hari business 1k karana eka .. ekawada hari dawasa kadawath enne na .. ;P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    100% inna 0 apu un thami.. mukesh ambani gamuko u ipadana kota billionore kenek vunata u ge seeya mudukkuwe ekek. warren buffettge thaththa investor kekenek vunata uge thathathge thathage thatha 0 avilla thiyenna puluwan. den inna un 0 apu nethi vunata uge param paraven ekek khomath 0 na ban avilla thiyenna ona. nethuwa u ipadunun kota genella na na
    අපි මහන්සි වෙලා වැඩක් නෑ, මේවා අපෙ සීයලගෙ වැරදි :(
     
    • Haha
    Reactions: Didy