වීරයා, සියල්ල දත්, මං පොර,
ඇවිත් මාසයක් ඇතුලත සල්ලිත් අච්චු ගහලලු නේද?
ඇවිත් මාසයක් ඇතුලත සල්ලිත් අච්චු ගහලලු නේද?
Last edited:
ලු නෙවෙයි ලා ලෙස වෙනස් වෙන්න ඕනේලු News![]()
ලු නෙවෙයි ලා ලෙස වෙනස් වෙන්න ඕනේ
https://economynext.com/sri-lanka-prints-rs100bn-through-open-market-operations-184982/
රට හදන්න ආපු අය ඇවිල්ලා මාසයක් නැහැ මිලියන ගාණක් ඩොලර් නයයි කෝටි 60 000 ක රුපියල් ණයයි තව අළුතෙන් සල්ලීත් අච්චු ගහලාට සිරි![]()

මේ කතාව ෆේස්බුක් එකෙත් දැක්කා. මේක ඇත්ත නම් IMF ගිවිසුම් එහෙම ලෙෆ්ට්. අවසර ගන්නෙ නැතුව ගිවිසුම් කඩකරා කියන්නේ ලංකාවට ළගදිම බඩු සෙට් වෙනවාමෙහෙම ගියොත් ආයේ ඩොලරය රුපියල් 350ක් වෙයි.
Imf kohomaath delay wela neමේ කතාව ෆේස්බුක් එකෙත් දැක්කා. මේක ඇත්ත නම් IMF ගිවිසුම් එහෙම ලෙෆ්ට්. අවසර ගන්නෙ නැතුව ගිවිසුම් කඩකරා කියන්නේ ලංකාවට ළගදිම බඩු සෙට් වෙනවා
අහ් මේක හොඳයි දිග පැහැදිලි කිරීමක් එනකන් අල්ලගෙන ඉන්න පුළුවං.මහබැංකුව අච්චු ගහන්නෙ. ආන්ඩුවට කරන්න පුලුවන් දෙයක් නැහැ