සල්ලි අඡ්චු ගහලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    වීරයා, සියල්ල දත්, මං පොර,
    ඇවිත් මාසයක් ඇතුලත සල්ලිත් අච්චු ගහලලු නේද?

    1730115939177.png
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඒ මොකෝ බං..කෙලවෙන්න වගේ යන්නේ අායෙත්..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ට සිරි 😕
    රට හදන්න ආපු අය ඇවිල්ලා මාසයක් නැහැ මිලියන ගාණක් ඩොලර් නයයි කෝටි 60 000 ක රුපියල් ණයයි තව අළුතෙන් සල්ලීත් අච්චු ගහලා 🤦
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,345
    113
    රනිල් අච්චු ගහපු පරණ සල්ලි එකතු කරලා අලුත් සල්ලි දෙනවා..මොකක්ද අවුල..අලුත් ආණ්ඩුවක් අලුත් සල්ලි කොළ :yes:
     
    • Like
    Reactions: Tricle_Buwa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    මෙහෙම ගියොත් ආයේ ඩොලරය රුපියල් 350ක් වෙයි.
    මේ කතාව ෆේස්බුක් එකෙත් දැක්කා. මේක ඇත්ත නම් IMF ගිවිසුම් එහෙම ලෙෆ්ට්. අවසර ගන්නෙ නැතුව ගිවිසුම් කඩකරා කියන්නේ ලංකාවට ළගදිම බඩු සෙට් වෙනවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    මමනම් කියන්නේ මොකක්හරි හොඳ හේතුවක් ඇති ඕකට..
    ඕකෙන් රටට හොඳක් වෙන විදියකුත් ඇති අපි දන්නේ නැති..
    තව ටිකකින් දන්නා කෙනෙක් ඇවිත් කියල දෙනකන් බම්ප්..
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මේ කතාව ෆේස්බුක් එකෙත් දැක්කා. මේක ඇත්ත නම් IMF ගිවිසුම් එහෙම ලෙෆ්ට්. අවසර ගන්නෙ නැතුව ගිවිසුම් කඩකරා කියන්නේ ලංකාවට ළගදිම බඩු සෙට් වෙනවා
    Imf kohomaath delay wela ne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,209
    113
    ඔය print කරා කියන එකේ ඇත්තම අදහස කොළ print කරා කියන එකද?

    මහබැංකුව අච්චු ගහන්නෙ. ආන්ඩුවට කරන්න පුලුවන් දෙයක් නැහැ
    අහ් මේක හොඳයි දිග පැහැදිලි කිරීමක් එනකන් අල්ලගෙන ඉන්න පුළුවං. 👌
    ------ Post added on Oct 28, 2024 at 3:58 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,052
    1
    15,845
    113
    යෙන් බිලියන් වයිබ් එකක් තියේ පොඩ්ඩක් 😁😁