මචන් ලා මට මිලියන 10ක් විතර ටිකට් එකකින් අදුන කියප්නකෝ... ඒ සල්ලි ආයෝජනය කරන්න හොදම විදි ටිකක් කියපන් කො.... රිස්ක් එක අඩු වෙන්න ඕන ගොඩක්....!!
idam epoo...
උඹට දැන් ටිකට් එකක්ද ඇදුනේ...අපරාදෙ බන් අනිත් thread උඹට fd දාන හැටි කියන්ඩ කොටන්න ගිය වෙලාව...
උඹට දැන් ටිකට් එකක්ද ඇදුනේ...අපරාදෙ බන් අනිත් thread උඹට fd දාන හැටි කියන්ඩ කොටන්න ගිය වෙලාව...
muge athal valata ubalat ahu venavane...
owa danna kalin ammata tattata sahodaraynta awruddata adumak paladumak aran dipan. eka karagannavat ubata salliyak tiyenavada sakayi.
poddak uba manasika vidiyavarayek hambayan


මගුල් නැතුව අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්,දන්නැත්නම් නිකන් ඉදපන්...![]()
Idam epa nam hondama de, treasure bills ganna eka, tax th ne. FD walata tax wadinawa.

Bhandagarika bills, maha benkuwen (Central bank) issue karanne, aanduwata salli nethi unama, api aanduwata nayak denawa wage. eewata tax gahanne ne, honda poliyakuth denawa mama hithanne.treasure bills kiyanne monada bn![]()
මම උබේ අනිත් thread එකත් දැක්ක උබ හොදටම පච වෙන හැටි .උබට පිරිමි කමක් තියෙනවනම් උබ earn කරපු එකේ proof එකක් දාපන්. උබේ ඔය forex Account එකේ එක පොඩි Screen shot ekak දාපන් .උබට ඔය එකක්වත් කරන්න බැහැ .මොකද උබ බොරු කියන නිසා.
ඔන්න මගේ history එක පුලුවන්නම් මෙහෙම දාපන් .නිකන් බොරුව එපා මනුස්සයෝ
![]()