me wage film ekak mathak una.අපිව දුකට පත් කරලා සල්ලි කඩා ගන්න දැන් ඉන්න එවුන් දක්ශයි බන්.
ඕක බිස්නස් එකක් ලොකු.
ඔය හිගමන් යදින එකාට නෙවේ ඔය සල්ලි යන්නේ
ඔක්කොම මාෆියා බන්
ගොඩක් වෙලාවට බලපන් ඔය පන්සල් ගාව ඉන්නවා ප්‍රෙග්නට් හදුන්කූරූ විකුනන අය..
එයාලාට නෙවේ ඒ සල්ලි යන්නේ .
විමසිලිමත්ව හිටියා නම් බලන්න පුලුවන් ඔය සෙට් එකක්ම වැන් එකකින් ගෙනත් බස්සනවා වෙලාවට. ශිෆ්ට් එකට වැඩ බන්.
එක්කන් යන්නත් ආයේ එනවා.



