මට ගිය මාසේ සල්ලි කාර කෙල්ලෙක් හම්බුනා. අනුරාධපුරේ ගිය වෙලේ තමයි එයයි මායි සෙට් උනේ. මම බුවැලිකඩ. විස්තර අහලා බලද්දී කෙල්ලේගේ තාත්තට පට්ට සල්ලියක් තියෙන්නේ.බිස්නස් කිහිපයක්ම තියෙනවා. මම බැලුවේ මේකිව කොහොම හරි බදින්න. කෙල්ල මට කැමති උනාට මහ එවුන් නම් කීයටවත් කැමති වෙන එකක් නැහැ. මම බැලුවේ ඉනාවක් දීලා කෙල්ල දැලේ දාගන්න. එතකොට අවුරුදු දෙකක් විතර පැනලා ගිහින් ඉදලා පස්සේ ආවත් කමක් නැහැ, දුක හිතිලා අපිට අයිති දේවල් ලියලා දෙයි. නැත්නම් පෙට්ටිය කඩන්න බැලුවේ. එතකොට කොහොමත් මාව බදින්න වෙනවනේ. මම මේක කරන්න දෙසැරයක්ම ට්‍රයි කරාට එයා ඉඩ දුන්නේ නැහැ. කිස් කරත් මුණ අනිත් පැත්ත හරවා ගන්නවා. මුලින් හිතන් හිටියේ කප්පන් ගන්න. ඒත් ඒවා පොලිසි යන වැඩ. කෙල්ලෙව බැන්දම නිකන්ම කල්ල මරේ. කෙල්ල මට 100%ක් ආදරේ. මම ඒකිගේ පලවෙනි කොල්ලා. ඒ නිසා මට පන ඇරලා. මම නම් ඒකිට සත පහක ආදරයක් නැහැ. මට ඕනේ සල්ලි. උබලා මොකෝ හිතන්නේ?මේක බලු වැඩක්ද? කෙල්ලෝ කියක් කොල්ලෝ අනාත කරනවද? සල්ලි නිසා බදිනවද? ඉතින් කොල්ලෙක් කරාම මොකෝ. දැන් සත්‍ය ප්‍රේම දිවුය රාජයෝ මෙතන ඇවිත් වැදී බන කියලා හුල්ලන්න නම් ලෑස්ති වෙන්න එපා.
Last edited: