Hoda Lipiyak..:)
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jun 30, 2011 #22 Elakiri katawa
thusi02 Well-known member Oct 18, 2007 4,172 60 48 Minuwangoda Jun 30, 2011 #23 yep sira kathawa ban............
A anuradha2009 Member Dec 21, 2008 1,331 112 0 Jun 30, 2011 #24 Dr_HOUSE said: එළ මචෝ... හොඳ පෝස්ට් එකක්... මේවා ගැන අපේ කස්ටිය දැනුවත් කරන්න ඔනේ.. ඇත්තටම අපි මේ කරන්නේ වරඳක්.. ඒත් කාටවත් වරඳකාරී හැඟීමක් එන්නේ නෑ.. එන්න ඔක්කොමලා බම්ප් පාරක් දාලා මේක අප් කරන්න.... Click to expand...
Dr_HOUSE said: එළ මචෝ... හොඳ පෝස්ට් එකක්... මේවා ගැන අපේ කස්ටිය දැනුවත් කරන්න ඔනේ.. ඇත්තටම අපි මේ කරන්නේ වරඳක්.. ඒත් කාටවත් වරඳකාරී හැඟීමක් එන්නේ නෑ.. එන්න ඔක්කොමලා බම්ප් පාරක් දාලා මේක අප් කරන්න.... Click to expand...
♥-Aurora-♥ Well-known member Jun 5, 2010 4,309 942 113 Oct 31, 2011 #27 Good thread! Will think again about this now on 2+ ~♥~
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Oct 31, 2011 #28 අනේ මන්ද මචන් ලංකාවේ උන් නම් කොහොම හදන්න වෙයිද මන්ද. සල්ලි අල්ලල අත බැලුවම අත් කලු වෙලා..ඒ තරම් අපිරිසිදුයි ... මොනවා උනත් උඹේ පොස්ට් එක නියමයි.. හැමෝටම වැදගත් ......
අනේ මන්ද මචන් ලංකාවේ උන් නම් කොහොම හදන්න වෙයිද මන්ද. සල්ලි අල්ලල අත බැලුවම අත් කලු වෙලා..ඒ තරම් අපිරිසිදුයි ... මොනවා උනත් උඹේ පොස්ට් එක නියමයි.. හැමෝටම වැදගත් ......
miniya Well-known member May 22, 2011 2,019 255 83 37 මාතර නගරය Oct 31, 2011 #29 පට්ට මචන් වැදගත් ++රෙප්
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Oct 31, 2011 #32 අපේ රටේ තව හොදයි!! ඉන්දියාවෙ උන් සල්ලි එකට තියලා ස්ටේපල්ස් කරලා තියෙන්නෙ. සල්ලි මිටිය දෙපැත්තට කරකවලා කඩලයි දෙන්නෙ. නෝට්ටු වල මැද හිල්.
අපේ රටේ තව හොදයි!! ඉන්දියාවෙ උන් සල්ලි එකට තියලා ස්ටේපල්ස් කරලා තියෙන්නෙ. සල්ලි මිටිය දෙපැත්තට කරකවලා කඩලයි දෙන්නෙ. නෝට්ටු වල මැද හිල්.
buura Member Jun 9, 2010 2,275 104 0 My Computer Oct 31, 2011 #34 කතාව හරි මචං සල්ලි කොලේ රෝල් කරලා කන හරන උනුත් ඉන්නවා.
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Oct 31, 2011 #35 සිරා කතාව මචන්..