ඔන්න ගොඩ ගිය එකෙක්ගෙ ආදායම දාන්න හදන්නෙ
79,957 BTC = $9994625 = SLR 1,249,328,125![]()
රුපියල් බිලියනය එකයි මිලියන 249කට වැඩිය මේ ටික වටිනව
http://blockchain.info/address/a0b0d60e5991578ed37cbda2b17d8b2ce23ab295
නොදකින්, යකෝ, බිට්කොයින් එකක් දැන් ඩොලර් 1000ක් අනික හැමදාම ගනන් යන කවදාවත් ගනන් අඩු නොවෙන එකක්,. උඹ දන්නෙ නැත්නම් ලැජ්ජා නැතුව කාගෙන්හරි අහපන්ලංකාවේ ලයිට් බිලත් එක්ක ඕක කරන එක වැඩක් නෑ වගේ සිංහලු

නොදකින්, යකෝ, බිට්කොයින් එකක් දැන් ඩොලර් 1000ක් අනික හැමදාම ගනන් යන කවදාවත් ගනන් අඩු නොවෙන එකක්,. උඹ දන්නෙ නැත්නම් ලැජ්ජා නැතුව කාගෙන්හරි අහපන්![]()
වීජීඒ ගහගෙන ඕවා මයින් කරන එක තේරුමක් නැහැ. මයිනර් එකක්ම ගන්න ඕන. මයිනර් එකක් නම් ලක්ෂෙ ඉඳලා ලක්ෂ පනහ හැට වෙනකන් තියෙනව. ඒ වගෙම ඒ ගාන සතියෙන් හොයන්නත් පුලුවන්.යකෝ එක බිට් කොයින් එකක් පට්ට vga 4 ක් විතර ගහල ගරන්නත් හෙන කාලයක් යනවනෙ
මයිනරයක් දැන් කියක් වගේ වෙනවද ?

ඔව් මේ අයගෙ සොෆ්ට්වෙයා එක දාගෙන ඊටපස්සෙ නෙට් කනෙක්ට් කරගෙන දාගෙන ඉන්න ඕන.හොඳ VGA එකක් නම් ඕන ඉතින්
පලයන් ප*, තොට මොන බිට්කොයින්ද?උඹල හැමදාම කරන්නෙ මිරිඟුවන් පස්සෙ දුවන එක තමයි ... කලින් ඇඩ් ක්ලික් කොරා දැන් ඒක මතක නෑ වෙන එකක් පස්සෙ යනව ... මේක යට තියෙන politic එක හරියට ඉගෙන ගනින් ... ඉංග්රීසි කියමනක් තියෙනව "Those who fail to learn from history are doomed to repeat it" කියල

බිට්කොයින් ටික සෙල් කරලා දාන්න.ඒ bit coins ඊට පස්සේ dollars වලට convert කරගන්න පුලුවන්ද? ඔයා එහෙම කරගෙන තියෙනවද?