සල්ලි ගරන හැටි

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    therenne na bun . therenna sinhalen kiyahan , app eka pc ekata dala , mokada karanna one... nikan balan innada one , ehema nathan monawa hari karanna oneda? poddak wisthara karala kiyapan sinhalen ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    Example of a bitcoin miner :lol:

    Mining-rig-extraordinaire-the-Trenton-BPX6806-mod.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවේ ලයිට් බිලත් එක්ක ඕක කරන එක වැඩක් නෑ වගේ සිංහලු
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවේ ලයිට් බිලත් එක්ක ඕක කරන එක වැඩක් නෑ වගේ සිංහලු
    නොදකින්, යකෝ, බිට්කොයින් එකක් දැන් ඩොලර් 1000ක් අනික හැමදාම ගනන් යන කවදාවත් ගනන් අඩු නොවෙන එකක්,. උඹ දන්නෙ නැත්නම් ලැජ්ජා නැතුව කාගෙන්හරි අහපන් :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නොදකින්, යකෝ, බිට්කොයින් එකක් දැන් ඩොලර් 1000ක් අනික හැමදාම ගනන් යන කවදාවත් ගනන් අඩු නොවෙන එකක්,. උඹ දන්නෙ නැත්නම් ලැජ්ජා නැතුව කාගෙන්හරි අහපන් :rofl:

    යකෝ එක බිට් කොයින් එකක් පට්ට vga 4 ක් විතර ගහල ගරන්නත් හෙන කාලයක් යනවනෙ

    මයිනරයක් දැන් කියක් වගේ වෙනවද ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ එක බිට් කොයින් එකක් පට්ට vga 4 ක් විතර ගහල ගරන්නත් හෙන කාලයක් යනවනෙ

    මයිනරයක් දැන් කියක් වගේ වෙනවද ?
    වීජීඒ ගහගෙන ඕවා මයින් කරන එක තේරුමක් නැහැ. මයිනර් එකක්ම ගන්න ඕන. මයිනර් එකක් නම් ලක්ෂෙ ඉඳලා ලක්ෂ පනහ හැට වෙනකන් තියෙනව. ඒ වගෙම ඒ ගාන සතියෙන් හොයන්නත් පුලුවන්.:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹල හැමදාම කරන්නෙ මිරිඟුවන් පස්සෙ දුවන එක තමයි ... කලින් ඇඩ් ක්ලික් කොරා දැන් ඒක මතක නෑ වෙන එකක් පස්සෙ යනව ... මේක යට තියෙන politic එක හරියට ඉගෙන ගනින් ... ඉංග්‍රීසි කියමනක් තියෙනව "Those who fail to learn from history are doomed to repeat it" කියල

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ඔව් මේ අයගෙ සොෆ්ට්වෙයා එක දාගෙන ඊටපස්සෙ නෙට් කනෙක්ට් කරගෙන දාගෙන ඉන්න ඕන.හොඳ VGA එකක් නම් ඕන ඉතින්

    ඒ bit coins ඊට පස්සේ dollars වලට convert කරගන්න පුලුවන්ද? ඔයා එහෙම කරගෙන තියෙනවද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹල හැමදාම කරන්නෙ මිරිඟුවන් පස්සෙ දුවන එක තමයි ... කලින් ඇඩ් ක්ලික් කොරා දැන් ඒක මතක නෑ වෙන එකක් පස්සෙ යනව ... මේක යට තියෙන politic එක හරියට ඉගෙන ගනින් ... ඉංග්‍රීසි කියමනක් තියෙනව "Those who fail to learn from history are doomed to repeat it" කියල
    පලයන් ප*, තොට මොන බිට්කොයින්ද?:rofl:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    VGA eken hoyana eka padui, ganan hadala baluwama 5000k wenakota adala device eka gana puluwan eka gana eka thamam hodama wede