සල්ලි තිබිලා දියුණු උනත් වැඩක් නෑ

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
සල්ලි තිබිලා දියුණු උනත් වැඩක් නෑ

කොච්චර සල්ලි තිබිලා දියුණු උනත් වැඩක් නෑ මහත්තයෝ මරෙනට දවස් හත නිදිමරන්න මිනිස්සු නැත්නම්.

මම ඉන්නේ ටිකක් ගම්බද පලාතක. මෙහෙ මළගෙයක් උනොත් වටේ ඉන්න ගෙවල් වලින් මාර විදියට උදව් කරනවා. දවස් හතම වෙල් තුනම වටේ පිටේ ගෙවල් වලින් කෑම ලෑස්ති කරනවා. දවස් 7 ම මිනිස්සු ඉන්නවා නිදි මරන්න.

නමුත් මම වැඩ කරන්නේ පාර්ලිමේන්තුව ලග තැනක.
එහෙ මළගෙයක් උනාම බල්ලෙක්වත් නැ. ගේ තට්ටු තුනයි මිනිස්සු නෑ. අවසන් කටයුතු වලින් පස්සේ ගෙදර මිනිස්සුත් දොරවල් වහලා නිදාගන්නවා.
අල්ලපු ගෙදර මිනිහවත් නැ අඩුම ගානේ උදව්වට.
මොනවද අඩු සල්ලි තියෙනවා, කාර් බාර් ඔක්කොම තියෙනවා. එත් මනුස්සකම නැ. අහලපහල මිනිහෙක්ට උදව් කරන්නේ නැ.

ඔය ඔය ලොකු මිනිස්සු දන්නවා අඩුම ගානේ උන්ගේ මිනිය උස්සන්නවත් කට්ටිය නැ කියල එක නිසා බොරුවට මරණාධාර සමිති හදාගන්නවා එතකොට අඩුම ගානේ ඒ මිනිස්සුවත් ඉන්නවනේ කියලා. බලන් යනකොට උනුත් එන්නේ නැ
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මැරුනට පස්සේ ගෙදර මිනිස්සු එන්නේ ඌට ආදරේටද? බූරුව ගහන්න නෙමෙයිද? මම නම් මැරුනම ගෙදරට වත් ගේන්න ඔනේ නැ. මල්ශාලාවක තියලා වැඩ ටික කලාම ඇති.. මැරුනට පස්සේ දව්ස් හත හිටියයි කියලා මොකක්ද බන් සෙතේ.. මොනවහරි කුනු හොයයි. කොපි බොයි, බිස්කට් කයි.. බූරුව ගහයි.. කසිප්පුත් බොයි.. ඔක මලගිය එකාට අහවල් සෙතක්ද?
 
  • Like
Reactions: Chikamawa

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබලවගේ ගමේ කුකුලන්ට වගේ සල්ලි නෑ බන් ටවුන් එකේ අපිට.බොලටනන් ඉතින් සල්ලි ඔනෙත්නෑ අමතර ආදායම් මාර්ග ඔනෙතරන් තියෙනව ගමේ.ඉඩම් තියෙනව,ඔනෙ වෙලාවක කන්න කෑම මොනවහරි හොයාගන්න පුලුවන්.මොනවහරි වවාගෙන කන්න උනත් ඉඩ තියෙනව වත්තෙ පිටියෙ.අපිට එහෙමද? හැම එකටම සල්ලි සල්ලි සල්ලි.ඉතින් අපි ඉන්නෙත් අමාරුවෙන් එකේ කොහෙද බන් අනිත් උන්ට වියදම් කරන්න සල්ලි??
     
    :P:yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179

    කා කරලා වැඩක් නෑ බන් වල කපන තැනට ගල් බෝතල් දෙකයි අවසන් කටයුතු ඉවර උනාට පස්සේ මල බතට කලින් තව බෝතලයයි අපේ ගමේ ඉන්න වේසිගේ පුතාලට...උන්ට එව්ව මගුල් ගෙවල් වගේ තමයි...
     
    දැන් මල ගෙවලුත් මගුල් ගෙවල් වගේ තම්යි බන්.බලපන්කො මිනිස්සු එන්නෙ කන්න බොන්න.කයිය ගහන්න.ශෝ ඕෆ් කරන්නනෙ......
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    දැන් මල ගෙවලුත් මගුල් ගෙවල් වගේ තම්යි බන්.බලපන්කො මිනිස්සු එන්නෙ කන්න බොන්න.කයිය ගහන්න.ශෝ ඕෆ් කරන්නනෙ......

    ඔව් මචන් ඒක ඇත්ත....
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කොච්චර සල්ලි තිබිලා දියුණු උනත් වැඩක් නෑ මහත්තයෝ මරෙනට දවස් හත නිදිමරන්න මිනිස්සු නැත්නම්.

    මම ඉන්නේ ටිකක් ගම්බද පලාතක. මෙහෙ මළගෙයක් උනොත් වටේ ඉන්න ගෙවල් වලින් මාර විදියට උදව් කරනවා. දවස් හතම වෙල් තුනම වටේ පිටේ ගෙවල් වලින් කෑම ලෑස්ති කරනවා. දවස් 7 ම මිනිස්සු ඉන්නවා නිදි මරන්න.

    නමුත් මම වැඩ කරන්නේ පාර්ලිමේන්තුව ලග තැනක.
    එහෙ මළගෙයක් උනාම බල්ලෙක්වත් නැ. ගේ තට්ටු තුනයි මිනිස්සු නෑ. අවසන් කටයුතු වලින් පස්සේ ගෙදර මිනිස්සුත් දොරවල් වහලා නිදාගන්නවා.
    අල්ලපු ගෙදර මිනිහවත් නැ අඩුම ගානේ උදව්වට.
    මොනවද අඩු සල්ලි තියෙනවා, කාර් බාර් ඔක්කොම තියෙනවා. එත් මනුස්සකම නැ. අහලපහල මිනිහෙක්ට උදව් කරන්නේ නැ.

    ඔය ඔය ලොකු මිනිස්සු දන්නවා අඩුම ගානේ උන්ගේ මිනිය උස්සන්නවත් කට්ටිය නැ කියල එක නිසා බොරුවට මරණාධාර සමිති හදාගන්නවා එතකොට අඩුම ගානේ ඒ මිනිස්සුවත් ඉන්නවනේ කියලා. බලන් යනකොට උනුත් එන්නේ නැ

    atta.:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ඔය ලොකු මිනිස්සු දන්නවා අඩුම ගානේ උන්ගේ මිනිය උස්සන්නවත් කට්ටිය නැ කියල එක නිසා බොරුවට මරණාධාර සමිති හදාගන්නවා :dull: :dull:

    ලබ්බ තමා යකෝ අපේ ගමේ මරණාධාර සමිතිය තියෙන්නෙ කොච්චර කල් ඉඳන්ද දන්න එක ලොකු මිනිහෙක්වත් නෙමේ හදාගත්තෙ ගමේ මිනිස්සු මාසෙකට එකතු කරන්නෙත් රුපියල් සීයකට කිට්ටු ගානක් :dull: :dull:
    භය වෙන්න එපා උඹේ මලගෙදරට එක්සත් ජාතික පක්ෂෙ අය එයි නිදිමරන්න :baffled: :baffled:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,642
    534
    113
    ලන්ඩන් වත්ත
    මැරුනට පස්සේ ගෙදර මිනිස්සු එන්නේ ඌට ආදරේටද? බූරුව ගහන්න නෙමෙයිද? මම නම් මැරුනම ගෙදරට වත් ගේන්න ඔනේ නැ. මල්ශාලාවක තියලා වැඩ ටික කලාම ඇති.. මැරුනට පස්සේ දව්ස් හත හිටියයි කියලා මොකක්ද බන් සෙතේ.. මොනවහරි කුනු හොයයි. කොපි බොයි, බිස්කට් කයි.. බූරුව ගහයි.. කසිප්පුත් බොයි.. ඔක මලගිය එකාට අහවල් සෙතක්ද?
    :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරුනට පස්සේ ගෙදර මිනිස්සු එන්නේ ඌට ආදරේටද? බූරුව ගහන්න නෙමෙයිද? මම නම් මැරුනම ගෙදරට වත් ගේන්න ඔනේ නැ. මල්ශාලාවක තියලා වැඩ ටික කලාම ඇති.. මැරුනට පස්සේ දව්ස් හත හිටියයි කියලා මොකක්ද බන් සෙතේ.. මොනවහරි කුනු හොයයි. කොපි බොයි, බිස්කට් කයි.. බූරුව ගහයි.. කසිප්පුත් බොයි.. ඔක මලගිය එකාට අහවල් සෙතක්ද?

    :D :D
    මිනිය වෛද්‍ය විද්‍යාලෙකට ලියපං :D :D
    කොහොමත් ඕකුන් එන්නෙ නිකං කාල යන්න :D :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    මැරුනට පස්සේ ගෙදර මිනිස්සු එන්නේ ඌට ආදරේටද? බූරුව ගහන්න නෙමෙයිද? මම නම් මැරුනම ගෙදරට වත් ගේන්න ඔනේ නැ. මල්ශාලාවක තියලා වැඩ ටික කලාම ඇති.. මැරුනට පස්සේ දව්ස් හත හිටියයි කියලා මොකක්ද බන් සෙතේ.. මොනවහරි කුනු හොයයි. කොපි බොයි, බිස්කට් කයි.. බූරුව ගහයි.. කසිප්පුත් බොයි.. ඔක මලගිය එකාට අහවල් සෙතක්ද?

    සිරා කතාව බන්. කොහෙද ගම්වල බයි හැත්තට ඔය ටික තේරෙන්නේ නෑනේ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මැරුනට පස්සේ ගෙදර මිනිස්සු එන්නේ ඌට ආදරේටද? බූරුව ගහන්න නෙමෙයිද? මම නම් මැරුනම ගෙදරට වත් ගේන්න ඔනේ නැ. මල්ශාලාවක තියලා වැඩ ටික කලාම ඇති.. මැරුනට පස්සේ දව්ස් හත හිටියයි කියලා මොකක්ද බන් සෙතේ.. මොනවහරි කුනු හොයයි. කොපි බොයි, බිස්කට් කයි.. බූරුව ගහයි.. කසිප්පුත් බොයි.. ඔක මලගිය එකාට අහවල් සෙතක්ද?

    :yes:
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    උබලවගේ ගමේ කුකුලන්ට වගේ සල්ලි නෑ බන් ටවුන් එකේ අපිට.බොලටනන් ඉතින් සල්ලි ඔනෙත්නෑ අමතර ආදායම් මාර්ග ඔනෙතරන් තියෙනව ගමේ.ඉඩම් තියෙනව,ඔනෙ වෙලාවක කන්න කෑම මොනවහරි හොයාගන්න පුලුවන්.මොනවහරි වවාගෙන කන්න උනත් ඉඩ තියෙනව වත්තෙ පිටියෙ.අපිට එහෙමද? හැම එකටම සල්ලි සල්ලි සල්ලි.ඉතින් අපි ඉන්නෙත් අමාරුවෙන් එකේ කොහෙද බන් අනිත් උන්ට වියදම් කරන්න සල්ලි??

    wall said :yes::yes:
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මැරුනට පස්සේ ගෙදර මිනිස්සු එන්නේ ඌට ආදරේටද? බූරුව ගහන්න නෙමෙයිද? මම නම් මැරුනම ගෙදරට වත් ගේන්න ඔනේ නැ. මල්ශාලාවක තියලා වැඩ ටික කලාම ඇති.. මැරුනට පස්සේ දව්ස් හත හිටියයි කියලා මොකක්ද බන් සෙතේ.. මොනවහරි කුනු හොයයි. කොපි බොයි, බිස්කට් කයි.. බූරුව ගහයි.. කසිප්පුත් බොයි.. ඔක මලගිය එකාට අහවල් සෙතක්ද?

    Kate masuran Danna ona.. Game ewn kunu Hoyana eka nam hodata karanawa..:D