තමන්ට ඕන වෙලාවක
දෙපාරක් හිතන්නෙ නැතිව
කැමතිකෑමක් ඕඩර් කරලා කන්න,
කැමති දිහාවක නිවාඩුවට යන්න.
කැමති හොබී එකක් කරන්න
1.සල්ලියි , 2.වෙලාවයි තියෙනවද?
මට තියෙන්නෙ වෙලාව විතරයි.
(අඩුවට සයිවර් කෙලලා, පෙරුම්පුරලා සල්ලි එකතුකරලා ලෝකෙට පේන්න ට්‍රිප් යන, අයෆොන් ගන්න උන් ඔව් කියලා රිපලයි කරන්න එපා. )
උත්තරේ ඔව් අය ඉනකමි සෝස් එකත් දාන්න බලන්න.
හැබැයි මේම නැත්තන් ජීවත්වෙලා වැඩකුත් නෑ

Last edited: