මම පිටරට ප්‍රොජෙක්ට් එකකකට අත ගැහුවා කියල පොස්ට් එකක් දැම්ම මතක ඇති සහෝලට. ඔන්න අද එයාල මගේ බැංකුවට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ට්‍රාන්ස්ෆර් කරලා. මට පට්ට සතුටුයි.
මට මේ තැනට එන්න තැන පාදලා දුන්න ලසන්ත අයියටත් මාෂි අක්කිටත් ගොඩක් ස්තුතියි.
මට මේ තැනට එන්න තැන පාදලා දුන්න ලසන්ත අයියටත් මාෂි අක්කිටත් ගොඩක් ස්තුතියි.