සල්ලි දාලා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම පිටරට ප්‍රොජෙක්ට් එකකකට අත ගැහුවා කියල පොස්ට් එකක් දැම්ම මතක ඇති සහෝලට. ඔන්න අද එයාල මගේ බැංකුවට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ට්‍රාන්ස්ෆර් කරලා. මට පට්ට සතුටුයි.

    මට මේ තැනට එන්න තැන පාදලා දුන්න ලසන්ත අයියටත් මාෂි අක්කිටත් ගොඩක් ස්තුතියි.

    my-account.png
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,155
    36,165
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම පිටරට ප්‍රොජෙක්ට් එකකකට අත ගැහුවා කියල පොස්ට් එකක් දැම්ම මතක ඇති සහෝලට. ඔන්න අද එයාල මගේ බැංකුවට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ට්‍රාන්ස්ෆර් කරලා. මට පට්ට සතුටුයි.

    මට මේ තැනට එන්න තැන පාදලා දුන්න ලසන්ත අයියටත් මාෂි අක්කිටත් ගොඩක් ස්තුතියි.

    my-account.png

    maashi akka ekka business ekak karanna mawat set karannako
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,130
    6,285
    113
    සමපෝෂ එක්ක ගංජා මික්ස් කරන්න එපා මල්ලි, ඉස්සරහට හොඳ ණෑ