සල්ලි දීල Android app එකකට මෙච්චර ඩවුන්ලෝඩ් තියෙනව &

malith86

Member
Oct 4, 2012
176
7
0
සල්ලි දීල Android app එකකට මෙච්චර ඩවුන්ලෝඩ් තියෙනව &

මචන්ල ෆේස්බුක් ලයික් යුටියුබ් සබ් වගේ ඒව සල්ලි දීල ගන්නවනෙ සමහරු ඒවගේ Android apps ඩවුන්ලෝඩ් එකත් වැඩි කරගන්න පුලුවන්ද එහෙම? ඒ කියන්නෙ ෆේස්බුක් ලයික් මෙච්චර තියෙනව කියල සමහරු පම්පෝරි ගහනවනේ එවගේ සල්ලි දීල ඇප් එකකට මෙච්චර ඩවුන්ලෝඩ් තියෙනව කියල කාට හරි කියන්න පුලුවන්ද?
 
malith86

Member
Oct 4, 2012
176
7
0
puluvan ban, fb google hamathanama ada add danne kattiya saha company walin

na machan ehema ad dala promote karanawa newi
mama kiwwe salli deela like karawanne. ara weerawansage page eke hugak lankawen pita un like karala thibune ewage aps download walatath salli deela download gana wadi karala pennanawada
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    na machan ehema ad dala promote karanawa newi
    mama kiwwe salli deela like karawanne. ara weerawansage page eke hugak lankawen pita un like karala thibune ewage aps download walatath salli deela download gana wadi karala pennanawada

    na ehema download gana pennanna ba, promote vena nisaa download yanava