සල්ලි නැත්තම් ගෙදර උන්වත් ගනන් ගන් නැ

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    tHuYMVr.jpg



    මේක වෙලා තියනවද මචාන් ... මටනම් වෙලා තියනවා..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    umbata hamba karanna bari health issue ekak thiyanawa nam gedara un unbata salakanawa, namuth Kisi awlak nathath kammali kama nisa progress ekak naththan, gedara untath umbata wiyadam karanna salli amarunam aniwa gedara unuth umbawa ganan ganne na thama..

    habai nayo, neighborsla, co workers la nam anik paththa.. kudu wikunala, horakan karala hari salli thiyanawa nam puka denawa, naththan na..
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    එක පාරක් ජොබ් එක නැති උනා. ගෙදර ඔක්කොමල මග ඇරිය. නෝන්ඩි කරා, බැන්න, අම්ම පවා. මට ජීවිතේ එපා උනා.
    ඒ කාලෙ ලගිම්ම හිටියෙ කෙල්ල විතරයි. ඒ කාලෙ මගෙ හැමදේටම වියදම් කරේ එයා. දැං එයා තමයි වයිෆ්.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපේ ගෙදර අයනම් එහෙම නෑ නෑදෑයෝ තමයි එහෙම. අහල පහල අයත් එච්චර අවුලක් නෑ.
     
    • Like
    Reactions: Soloprenuer