සල්ලි නැති කාලේ

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Gal bonna dila .umba nobi indala bonna iwara wela yanna yaddi blue label ekak genath bipan.

    Ehema karanna epa.ohoma ungen ath weyan terumak na.mama mage yaluwo okkoma halala inne.office eke un hondai school friends lata wada.nadayoth bohoma tikak inne hondai kiyanna. Honda unta salakapan anith unwa halapan
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    Live the life the way you want man

    Just like how they did and doing

    Don't waste your energy to entertain others or try to prove points

    Also once a woman becomes someones Wife, shes now part of this new family. She cannot fuck up your life or undermine your family to entertain other people such as her old family, it's long gone.
    Sadly some men don't realize that they keep on trying to please their women and then learn it the hard way
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    උන්ව ගනන් ගන්න එපා බං. පිස්සුද ඔය වගේ අඩුකුලේ පරයන්ට විස්කි පුදන්නෙ නිකං. ගෑනි කියාගෙන ආවොත් හොදට ඒකිටත් මතක් කරපන් උන් උබට සලකපු හැටි. උබව එහෙම බල්ලෙක් ගානට දාලත් උබ ආය විස්කි උස්සන් උන් ගාවට එනකොට ඔය අඩුකුලේ උන් හිතන්නෙ උබ කැරි හාවෙක්, උබට කොන්දක් පණ නෑ, උබ කොච්චර තැනකට ගියත් උබට උන් නැතුව බෑ වගේ සීන් එකක්. ඔහොම හිටියොත් ආයෙත් ඒ නෑගෙදර ගිය වෙලාවක උබේම විස්කි උබට එන්න කියන්නෙ නැතුව උන් මස්සිනා එක්ක සෙට් වෙලා ගහන්නත් ඉඩ තියනවා. ඔය අඩුකුලේ ගංකබර නූගත් සිංහලු හැසිරවීම සහ උන් සමග ගනුදෙනු කිරීම කියන්නෙ වෙනම කලාවක්බං. උබට කොච්චර සල්ලි තිබ්බත්, උබ කොච්චර ඩයල් එකක් උනත් නෑයොනෙ කියලා, උන්ට දෙකට නැමිලා, උන්ව කරේ තියාගන්න ගියොත් උබව හැමදාම උන්ට බල්ලා මාර්ක්. තරමක් දුරට තැනකට ඇවිල්ල ඉන්න, උබ තරම් ඩයල් එකක් නොවෙන, සල්ලිත් උබ තරමට නැති උන්ගෙ නෑ වෙන එකෙක් උනත්, උන්ට ලොකු ලයින් දීලා, වැඩිය ගනන් ගන්නෙ නැතුව, රෙස්පා හිටියොත් ඌ උබ තරම් ඩයල් එකක් නොවුනත් අරුන් එකාගෙ ලයින් බල බල හරි වැදගෙන යනවා ඌ පස්සෙන්. ඌ තමා ඩයල් එක උන්ට ඊටපස්සෙ.
    ගැලපෙන උත්තරයක්. මේක තමයි කරන්න ඕනෙ. අනික තමයි උන් එක්ක එකට ඉන්න උනත් නොබී ඉන්න එක. ඒකෙන් අදහස් වෙන්නෙ උන් එක්ක සෙට් වෙන එක තත්වෙට මදි කියන එක. අනික ගෑනිට උනත් කියා දීල තියන්න ඕනෙ තමන්ට සලකපු විදිහයි තමන් උන්ට සලකන විදිහයි සුද්ද සිංහලෙන්ම. එහෙම අකමැති නං ගෑනිටම ඕන එකක් උන්ට ගෙනිහින් දීගන්න කිව්වනං ඉවරයි.
     
    • Like
    Reactions: King kekille

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    හලලම දාපන්. learning එක විතරක් තියා ගනින්. අපරාදේ ඔය වගේ උන්ට රිටන් දෙන්න ප්ලෑන් කරන වෙලාව. උඹ හොඳ තැනක ඉන්නවනම් උන්ට රිටන් එක දැනටමත් ලැබිල.
     
    • Like
    Reactions: King kekille

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අනේ හලලා දාපන් බන් ඒක තමයි හොඳම රිවෙන්ජ් එක.. ignore කරපන්.. social media දාපන් වෙන උන් ටිකක් එක්ක සෙට් වෙලා අරුන්ට පේන්න.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඊයා හුත්තො
    උන් උබෙ අරක්කු බීලා උබට පොන්නයා කියලත් බනී යන ගමන්
    උබ රට ගියාම උබෙ ගෑනිටත් ගහයි.
    උබ පවුල පිටින් හොද හොටෙල් එකකට ගිහින් ආතල් අරන් .
    ඒකාලෙ උබට හිටිය යාලුවන්ට හොද බෝතල් ටිකක් දීලා පාටියක් දීලා පොටෝ දාපන් FB

    පිරිමියෙක් වෙයන් මුලින්
    Good idea

    අනේ හලලා දාපන් බන් ඒක තමයි හොඳම රිවෙන්ජ් එක.. ignore කරපන්.. social media දාපන් වෙන උන් ටිකක් එක්ක සෙට් වෙලා අරුන්ට පේන්න.
    Good idea
    ------ Post added on Jul 12, 2024 at 7:55 PM