සල්ලි නැති කාලේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    අතේ සතේ නැති කාලේ..ව්‍යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
    **** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.
    Thaniyama bipan, wade iwarai
     
    • Like
    Reactions: patiencefox

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අතේ සතේ නැති කාලේ..ව්‍යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
    **** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.
    Ignore them. Don’t dance with the pigs. උන්ට කන්න බොන්න දෙන සල්ලි වලින් නැතිබැරි ලමෙක්ට පොත් ටිකක් අරන් දෙන්න. ලෝකෙ මිනිස්සු කෝටි 800ක් ඉන්නවා ඒ නිසා ඔය ටික දෙනා තමන්ගෙ circle එකෙන් හලන්න. තරහ වෙන්න නෙමෙයි. Friends or relatives group එකෙන් අයින් කරලා known people group එකට දාගන්න. මම නම් කරන්නෙ ඒක.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අතේ සතේ නැති කාලේ..ව්‍යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
    **** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.
    lol un win karala ne ban ithin
     
    • Like
    Reactions: King kekille

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    කතාකරපු නැති එක වැරදියි... ගෙන්නලා පොවපන් උන්ට උන්ගේ ගෑනුන්ගෙන් බැනුම් අහන තරමටම.
    මොකො උබට කොහොමත් ගෙදර ගෑනිගෙන් අහගන්න වෙනවනේ, උන්ගෙ නෑයොනේ
     
    • Like
    Reactions: King kekille

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    බොන්න පුරුදුවෙයි කියල නොදෙන්න ඇත්තෙ, අනික වයිෆ් බනියි කියලා වෙන්නත් පුලුවන්. අනික එකට එක කරන්න හිතන එක නවත්ත ගන්න එක හොඳයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අඩු කුලේ එවුන්ට බොන්න දෙන්න පුරුදු වෙන්න එපා. එක පාරක් දීලා නවත්තන්න හිතන්නත් එපා. ආයේ නොදුන්නම උන් හිතන්නෙ වෙන දේවල්. ක්ලාස් එක තියා ගනින්. උබේ ක්ලාස් එක ගැන ගෑනි කියවන්න ආවොත් දෙකක් දීපන් මීක් නැති වෙන්න.
     
    • Like
    Reactions: King kekille

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ගෙදර පලයන්
    පවුල, මව පිය කොහෙ හරි එක්ක පලයන්
    පවුල එක්ක වෙනම තව කොහෙ හරි පලයන්

    අර මක්කටෙයි එක එක හාල් පාරුවො එක්ක බොන්ඩ යන්නෙ
    විස්කි ටිකක් අරන් ගෙදර ගෙනල්ල ගහපන්
    :yes: apitath ekak deepan
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Ube kameththa...

    Man nam satha5k den na.
    Me Too Omg GIF by Bounce
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    unta oni une ubata hurt karannanam, yako un fatta success e wede. ubata awurudu gaanak mathaka hitinna e wede karalane,

    ithin aye mona reddatada unta bonna denne, dapan gedara un ekkama hoda athal party ekak ridenna.
     
    • Like
    Reactions: King kekille

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    අතේ සතේ නැති කාලේ..ව්‍යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
    **** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.
    middle east wala epa wenak wada karala eka eka unta wada pennala apahu thota ratama yanna wei. molayak thiye nam bussiness ekak karala goda palayan ekko ratama gihin stable weyan. oya gobba mentality eken ain weyan. godak un nattama nathi wenne anik unta wada pennana gihin kiyana eka mathaka tiyaganin = Typical Sinhala
     
    • Like
    Reactions: King kekille