සල්ලි නැති කාලේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අතේ සතේ නැති කාලේ..ව්‍යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
    **** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.

    @AnuradhaRa කොත්තුවක් කමුතේ? :love2:
     
    • Love
    Reactions: AnuradhaRa

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ සිද්දිය වෙලා හරියටම අවිරුදු 6යි. මට 26යි මාස්සිනාට 27යි....අනික් හිටපු අයට 50+ එක්කෙනෙක් හිටියා 35ක් වගේ ඇති ඌත් මස්සිනා කෙනෙක් ඌට තමයි එතකොට හොදටම වත තිබුනේ..මම ඒත් හිතුවා ඒජ් ගැප් එක නිසා වෙන්න ඇති කියල..අපේ තාත්ත එතන නොහිටියට අපේ තාත්තට එතකොට 48යි ඉතිං නාකි එක්ක මොකට බොනවද කියල හිත හදා ගත්තා...ඒත් දැං මට 32යි දැන් තමයි මීටර් වෙන්නේ මුං එදා මාව හැලුවා නේද කියල..
     
    • Haha
    Reactions: Hasistranger

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මම නම් මට සල්ලි නැති කාලේ මාව අතඇරපු මාව හලපු උන්ව ආය කවමදාවත් පඩේකටවත් ගණන් ගන්නේ නෑ. උන්ව අදාල කරගන්නෙම නෑ. ගොඩක් උන්ට දැන් මම නැතුවම බෑ. ඒ කොච්චර උං පස්සෙන් ආවත් මම උන්ව ගණන් ගන්නේ නෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,748
    113
    Kandy
    උන්ව ගනන් ගන්න එපා බං. පිස්සුද ඔය වගේ අඩුකුලේ පරයන්ට විස්කි පුදන්නෙ නිකං. ගෑනි කියාගෙන ආවොත් හොදට ඒකිටත් මතක් කරපන් උන් උබට සලකපු හැටි. උබව එහෙම බල්ලෙක් ගානට දාලත් උබ ආය විස්කි උස්සන් උන් ගාවට එනකොට ඔය අඩුකුලේ උන් හිතන්නෙ උබ කැරි හාවෙක්, උබට කොන්දක් පණ නෑ, උබ කොච්චර තැනකට ගියත් උබට උන් නැතුව බෑ වගේ සීන් එකක්. ඔහොම හිටියොත් ආයෙත් ඒ නෑගෙදර ගිය වෙලාවක උබේම විස්කි උබට එන්න කියන්නෙ නැතුව උන් මස්සිනා එක්ක සෙට් වෙලා ගහන්නත් ඉඩ තියනවා. ඔය අඩුකුලේ ගංකබර නූගත් සිංහලු හැසිරවීම සහ උන් සමග ගනුදෙනු කිරීම කියන්නෙ වෙනම කලාවක්බං. උබට කොච්චර සල්ලි තිබ්බත්, උබ කොච්චර ඩයල් එකක් උනත් නෑයොනෙ කියලා, උන්ට දෙකට නැමිලා, උන්ව කරේ තියාගන්න ගියොත් උබව හැමදාම උන්ට බල්ලා මාර්ක්. තරමක් දුරට තැනකට ඇවිල්ල ඉන්න, උබ තරම් ඩයල් එකක් නොවෙන, සල්ලිත් උබ තරමට නැති උන්ගෙ නෑ වෙන එකෙක් උනත්, උන්ට ලොකු ලයින් දීලා, වැඩිය ගනන් ගන්නෙ නැතුව, රෙස්පා හිටියොත් ඌ උබ තරම් ඩයල් එකක් නොවුනත් අරුන් එකාගෙ ලයින් බල බල හරි වැදගෙන යනවා ඌ පස්සෙන්. ඌ තමා ඩයල් එක උන්ට ඊටපස්සෙ.
    meka tama hari (y)

    ubawa halapu ewunta nikan bonna denne pissuda ganan ussan oluwen hitapan

    බොන්න අරන්දෙන නොදෙන එක උබේ වැඩක්. හැබැයි කියපන් කට්ටියම සෙට් වෙලා ඉන්න තැනක උබල ඒ දවස්වල මට මෙහෙම කැරි වැඩක් කරා මතකද කියලා. ආය බොන්න සෙට් වෙන්න එපා. එක එක හාල්පාරුවො වෙනුවෙන් කාලය යොදවන්න එපා තමුන්ගෙ දෙමවුපියො එක්ක ඉන්න තියෙන්නෙ කෙටි කලයයිනෙ ඒ මිනිස්සු එක්ක හොඳ memories හදාගනින් හොඳින් සලකපන් ඒ අයට.

    ගෙදර පලයන්
    පවුල, මව පිය කොහෙ හරි එක්ක පලයන්
    පවුල එක්ක වෙනම තව කොහෙ හරි පලයන්

    අර මක්කටෙයි එක එක හාල් පාරුවො එක්ක බොන්ඩ යන්නෙ
    විස්කි ටිකක් අරන් ගෙදර ගෙනල්ල ගහපන් (3)
    yes
    ------ Post added on Jul 11, 2024 at 11:22 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.
    ඔහොම කරා කියලා උන්ට පාඩුවක් වෙන්නෙ නෑ. උන් ලජ්ජා නැතුව ඇවිල්ලා බීලා යයි. එක්කො උන්ව ගණන් ගන්නේ නැතුව ඉඳපන්. නැත්නම් වෙන එවුන් ටිකක් ගෙන්වලා පාර්ටියක් දාපන්. :lol:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔහොම කරා කියලා උන්ට පාඩුවක් වෙන්නෙ නෑ. උන් ලජ්ජා නැතුව ඇවිල්ලා බීලා යයි. එක්කො උන්ව ගණන් ගන්නේ නැතුව ඉඳපන්. නැත්නම් වෙන එවුන් ටිකක් ගෙන්වලා පාර්ටියක් දාපන්. :lol:
    එහෙම තමයි කරන්න හිතන් ඉන්නේ...මීටර් 100 වගේ දුරින් ඔක්කොම ඉන්නේ..පේන්න කරන්න ඕන. සැනසීමක් ලැබෙන්නේ එත්ස්කොට..ගෑනී කියවයි හැබැයි
     
    • Haha
    Reactions: Honda.putha

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    Live the life the way you want man

    Just like how they did and doing

    Don't waste your energy to entertain others or try to prove points

    Also once a woman becomes someones Wife, shes now part of this new family. She cannot fuck up your life or undermine your family to entertain other people such as her old family, it's long gone.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    මම නම් මට සල්ලි නැති කාලේ මාව අතඇරපු මාව හලපු උන්ව ආය කවමදාවත් පඩේකටවත් ගණන් ගන්නේ නෑ. උන්ව අදාල කරගන්නෙම නෑ. ගොඩක් උන්ට දැන් මම නැතුවම බෑ. ඒ කොච්චර උං පස්සෙන් ආවත් මම උන්ව ගණන් ගන්නේ නෑ.
    Uba car eka gattda ban
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Uba car eka gattda ban
    නෑ බන් තවම. හරියන එකක් සෙට් උනේ නෑ බං. මගේ බජට් එකටත් සෙට් වෙන්න ඕනි. දෙකතුනක්ම බැලුවා. හදිස්සි නැතුව හොයනවා. සෙට් උනොත් ගන්නවා. මම මේ දවස්ටිකේ Offset මැෂින් එක ගන්න එකට priority දීලා තියෙන්නේ
     
    • Like
    Reactions: chinmak

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උන්ව ගනන් ගන්න එපා බං. පිස්සුද ඔය වගේ අඩුකුලේ පරයන්ට විස්කි පුදන්නෙ නිකං. ගෑනි කියාගෙන ආවොත් හොදට ඒකිටත් මතක් කරපන් උන් උබට සලකපු හැටි. උබව එහෙම බල්ලෙක් ගානට දාලත් උබ ආය විස්කි උස්සන් උන් ගාවට එනකොට ඔය අඩුකුලේ උන් හිතන්නෙ උබ කැරි හාවෙක්, උබට කොන්දක් පණ නෑ, උබ කොච්චර තැනකට ගියත් උබට උන් නැතුව බෑ වගේ සීන් එකක්. ඔහොම හිටියොත් ආයෙත් ඒ නෑගෙදර ගිය වෙලාවක උබේම විස්කි උබට එන්න කියන්නෙ නැතුව උන් මස්සිනා එක්ක සෙට් වෙලා ගහන්නත් ඉඩ තියනවා. ඔය අඩුකුලේ ගංකබර නූගත් සිංහලු හැසිරවීම සහ උන් සමග ගනුදෙනු කිරීම කියන්නෙ වෙනම කලාවක්බං. උබට කොච්චර සල්ලි තිබ්බත්, උබ කොච්චර ඩයල් එකක් උනත් නෑයොනෙ කියලා, උන්ට දෙකට නැමිලා, උන්ව කරේ තියාගන්න ගියොත් උබව හැමදාම උන්ට බල්ලා මාර්ක්. තරමක් දුරට තැනකට ඇවිල්ල ඉන්න, උබ තරම් ඩයල් එකක් නොවෙන, සල්ලිත් උබ තරමට නැති උන්ගෙ නෑ වෙන එකෙක් උනත්, උන්ට ලොකු ලයින් දීලා, වැඩිය ගනන් ගන්නෙ නැතුව, රෙස්පා හිටියොත් ඌ උබ තරම් ඩයල් එකක් නොවුනත් අරුන් එකාගෙ ලයින් බල බල හරි වැදගෙන යනවා ඌ පස්සෙන්. ඌ තමා ඩයල් එක උන්ට ඊටපස්සෙ.
    10000% true
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඊයා හුත්තො
    උන් උබෙ අරක්කු බීලා උබට පොන්නයා කියලත් බනී යන ගමන්
    උබ රට ගියාම උබෙ ගෑනිටත් ගහයි.
    උබ පවුල පිටින් හොද හොටෙල් එකකට ගිහින් ආතල් අරන් .
    ඒකාලෙ උබට හිටිය යාලුවන්ට හොද බෝතල් ටිකක් දීලා පාටියක් දීලා පොටෝ දාපන් FB

    පිරිමියෙක් වෙයන් මුලින්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    නෑ බන් තවම. හරියන එකක් සෙට් උනේ නෑ බං. මගේ බජට් එකටත් සෙට් වෙන්න ඕනි. දෙකතුනක්ම බැලුවා. හදිස්සි නැතුව හොයනවා. සෙට් උනොත් ගන්නවා. මම මේ දවස්ටිකේ Offset මැෂින් එක ගන්න එකට priority දීලා තියෙන්නේ
    Ela ela..hadissi wenna epa..ganata welawata set wei hoda ekak
     
    • Like
    Reactions: saradiyel_uk