මචන් ලොකු හදිසියකට ඉක්මනට මට ලක්ස 1යි 30ක් විතර ඔනෙ වෙලා තියෙනවා,,මාස දෙකෙන් ආපහු දෙන්න පුලුවන් මචන්,,පොලිය දෙන්නම්,හිස් චෙක් එකක් date දාල දෙන්න පුලුවන්,මගෙ නමට මචන් account එක තියෙන්නෙ,,අද හෙටම ඔනෙ මචන්,ලොකු උදව්වක් මට,,පුලුවන් කෙනෙක් උදව් කරපන් මචන්,,මට pm එකක් දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්,,,මාස දෙකෙන් බෙරන්න පුලුවන් මචන්,කියන තෑනකට එන්නම් මම,,ඉල්ලන්නම තෑනක් නෑති නිස බන් මෙක දෑම්මෙ,ලොකු උදව්වක් උදව් කරන්න පුලුවන්නම් 







Last edited:



