සල්ලි පොලියට

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මචන් ලොකු හදිසියකට ඉක්මනට මට ලක්ස 1යි 30ක් විතර ඔනෙ වෙලා තියෙනවා,,මාස දෙකෙන් ආපහු දෙන්න පුලුවන් මචන්,,පොලිය දෙන්නම්,හිස් චෙක් එකක් date දාල දෙන්න පුලුවන්,මගෙ නමට මචන් account එක තියෙන්නෙ,,අද හෙටම ඔනෙ මචන්,ලොකු උදව්වක් මට,,පුලුවන් කෙනෙක් උදව් කරපන් මචන්,,මට pm එකක් දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්,,,මාස දෙකෙන් බෙරන්න පුලුවන් මචන්,කියන තෑනකට එන්නම් මම,,ඉල්ලන්නම තෑනක් නෑති නිස බන් මෙක දෑම්මෙ,ලොකු උදව්වක් උදව් කරන්න පුලුවන්නම් :(:(:(:(
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකෙ ඕවා දාලා වැඩක් නෑ බං කලින් කීප දෙනෙක්ම මේවගේ ත්‍රෙඩ් දැම්මා ඒත් උදවුවක් හම්බ වුනේ නෑ. කාලෙ නාස්තිකරගන්නෙ නැතුව වෙන අතක් බලාගනිං :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පැටියා;16409941 said:
    මේකෙ ඕවා දාලා වැඩක් නෑ බං කලින් කීප දෙනෙක්ම මේවගේ ත්‍රෙඩ් දැම්මා ඒත් උදවුවක් හම්බ වුනේ නෑ. කාලෙ නාස්තිකරගන්නෙ නැතුව වෙන අතක් බලාගනිං :)

    :yes::yes::yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පැටියා;16409941 said:
    මේකෙ ඕවා දාලා වැඩක් නෑ බං කලින් කීප දෙනෙක්ම මේවගේ ත්‍රෙඩ් දැම්මා ඒත් උදවුවක් හම්බ වුනේ නෑ. කාලෙ නාස්තිකරගන්නෙ නැතුව වෙන අතක් බලාගනිං :)

    ehmda :(:( hewwa ban,.barima thana thamai meke damme,,thamath hoyanwa :(:(
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    joke ekata gannepa ban,,,bari nam ba kiyahn,:no::no: thaniyama weda karana kaleta dan joke ekata ganna ewa ubalata therum yay
    :no::no::no:

    joke එකට නෙවෙයි ඔය FB එකේ තිබ්බ Number එකක්

    https://www.facebook.com/KandyPeradeniyaGampola?filter=1

    E-Business

    October 20, 2012

    ඔබට අවශ්‍ය ඕනෑම මුදලක් ඉතාමත් අඩු පොළියට අපෙන්.
    විමසිම්-INBOX

    මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා උබ call කරලම අහපන්.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචන් ලොකු හදිසියකට ඉක්මනට මට ලක්ස 1යි 30ක් විතර ඔනෙ වෙලා තියෙනවා,,මාස දෙකෙන් ආපහු දෙන්න පුලුවන් මචන්,,පොලිය දෙන්නම්,හිස් චෙක් එකක් date දාල දෙන්න පුලුවන්,මගෙ නමට මචන් account එක තියෙන්නෙ,,අද හෙටම ඔනෙ මචන්,ලොකු උදව්වක් මට,,පුලුවන් කෙනෙක් උදව් කරපන් මචන්,,මට pm එකක් දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්,,,මාස දෙකෙන් බෙරන්න පුලුවන් මචන්,කියන තෑනකට එන්නම් මම,,ඉල්ලන්නම තෑනක් නෑති නිස බන් මෙක දෑම්මෙ,ලොකු උදව්වක් උදව් කරන්න පුලුවන්නම් :(:(:(:(
    --------Hikkaduwa Paraliye inna KALU MAHATTHAYA kotiyak unath devi within one week, Habai check neve vatinakamata sarilana Apayak [lands or vehicle] thiyenna ona. Vehicle eke nam potha thibbath gannath puluwan sarilana vatinakama.
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    --------Hikkaduwa Paraliye inna KALU MAHATTHAYA kotiyak unath devi within one week, Habai check neve vatinakamata sarilana Apayak [lands or vehicle] thiyenna ona. Vehicle eke nam potha thibbath gannath puluwan sarilana vatinakama.

    math ahala thiyenawa man gana. habai kawuru hari kalin naya gaththa kenekgen recommend wenna one kathawakuth ahala thiynawa.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රජ්ජුරුවෝ;16410474 said:
    math ahala thiyenawa man gana. habai kawuru hari kalin naya gaththa kenekgen recommend wenna one kathawakuth ahala thiynawa.
    ----eka puluwan kara ganna. Oya patthe Kalu matthayagen naya nogath kenek naha. Three wheel mallila godak denek naya ara gena thiyenne. A ayawa contact karala kara ganna puluwan.