සල්ලි රස 01 - අපිට වාහන ගේන්න පුළුවන් කවදා ද?

ForexLankalk

Member
Aug 29, 2021
22
14
3
සල්ලි රස 01 - අපිට වාහන ගේන්න පුළුවන් කවදා ද?
මේ තියන පිංතූරෙ තියෙන්නේ අපි ගෙවන ණය වාරික වාර්තාව . අපි ට දැනට අවුරුද්දක් පාසා කොපමණ ගෙවන්න තියෙන වද කියන එක . හැබැයි මේ අවුරුද්දක් පාසා තියෙන ණය වාරික අපි ගෙවන්න තියෙන්නෙ කොටස් වශයෙන් මාස් පතා. ඉතින් මේව ගෙවන්න සල්ලි තියෙන වද ?
හරි අපි ඒක ගැන කතා කරන්න කලින් තව දෙයක් ගැන දැනගෙන ඉමු. අපේ රටේ විදේශ සංචිත ප්‍රධාන වශයෙන් තියෙන්නෙ මොනවද ඒ තමයි foreign currency මොකද හේතුව අපිට 2015 දී රත්තරං විදියටත් සංචිත ටිකක් තිබුණ නමුත් 2015n පස්සේ අපිට gold සංචිත ගොඩක් අඩුවෙන් තියෙන්නේ.
ණය ගෙවන්න සහ අනෙක් ප්‍රධාන අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා. central bank එක විදිහට එයාලා විදේශ මුදල් එකතු කරන ලබන්නේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපේ ලංකාවෙ තියෙන අනෙකුත් bankers වල තියන විදේශ මුදල් වලින් 25% ක ප්‍රමාණයක් central bank එක විසින් මිලදී ගනු ලබනව.
නමුත් 2015ට පෙර central bank එක විසින් gold Trade කරනු ලැබුවත් ඉන්පසු අර්ජුන මහේන්ද්‍රන් විසින් එය නවතා දමනු ලැබෙනවා . එහිදී ඔහු විසින් කරන ලද්දේ bankers යනූ සේවා සපයන ආයතන කියන දේ නිසා එලෙස නොකරන ලෙස යි.
ඉතින් මේ foreign currency අපට ප්‍රධාන වශයෙන් ලැබුණේ tourism walin .අපිට tourism වලින් 2010 one billion වලින් ඉඳලා 2018 පමණ විට වන විට Usd 5 billions පමන අදායමක් විදේශ මුදල් විදියට ලංකාවට පැමිණියා නමුත් අද වන විට මෙම මුදල් නොපැමිණීම හේතුවෙන් ලංකාව තුළ කොතරම් මුදල් පැවතියත් විදේශ මුදල් නොපවතින හේතුවෙන් විශාල ලෙස අර්බුදයක් පැමිණ ඇත .
එසේනම් අපිට දැන් තේරෙන්න ඕන මොවුන් වාහන ගෙන්වීම කොයි කාලේ සිදුකරනු ඇති ද කියන වග.....
ඊලග කොටසින් - අපි ණය ගන්න ක්‍රම , අපි ණය ගන්නකොට අපිට වැටෙන කොන්දේසි..
- Forex Lanka ලංකා
 
Attachments

  • 238029459_163725892562512_4203058295660038709_n.jpg
    238029459_163725892562512_4203058295660038709_n.jpg
    101.7 KB · Views: 88
  • Like
Reactions: batwise and ZIGZAG

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සල්ලි රස 01 - අපිට වාහන ගේන්න පුළුවන් කවදා ද?
    මේ තියන පිංතූරෙ තියෙන්නේ අපි ගෙවන ණය වාරික වාර්තාව . අපි ට දැනට අවුරුද්දක් පාසා කොපමණ ගෙවන්න තියෙන වද කියන එක . හැබැයි මේ අවුරුද්දක් පාසා තියෙන ණය වාරික අපි ගෙවන්න තියෙන්නෙ කොටස් වශයෙන් මාස් පතා. ඉතින් මේව ගෙවන්න සල්ලි තියෙන වද ?
    හරි අපි ඒක ගැන කතා කරන්න කලින් තව දෙයක් ගැන දැනගෙන ඉමු. අපේ රටේ විදේශ සංචිත ප්‍රධාන වශයෙන් තියෙන්නෙ මොනවද ඒ තමයි foreign currency මොකද හේතුව අපිට 2015 දී රත්තරං විදියටත් සංචිත ටිකක් තිබුණ නමුත් 2015n පස්සේ අපිට gold සංචිත ගොඩක් අඩුවෙන් තියෙන්නේ.
    ණය ගෙවන්න සහ අනෙක් ප්‍රධාන අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා. central bank එක විදිහට එයාලා විදේශ මුදල් එකතු කරන ලබන්නේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපේ ලංකාවෙ තියෙන අනෙකුත් bankers වල තියන විදේශ මුදල් වලින් 25% ක ප්‍රමාණයක් central bank එක විසින් මිලදී ගනු ලබනව.
    නමුත් 2015ට පෙර central bank එක විසින් gold Trade කරනු ලැබුවත් ඉන්පසු අර්ජුන මහේන්ද්‍රන් විසින් එය නවතා දමනු ලැබෙනවා . එහිදී ඔහු විසින් කරන ලද්දේ bankers යනූ සේවා සපයන ආයතන කියන දේ නිසා එලෙස නොකරන ලෙස යි.
    ඉතින් මේ foreign currency අපට ප්‍රධාන වශයෙන් ලැබුණේ tourism walin .අපිට tourism වලින් 2010 one billion වලින් ඉඳලා 2018 පමණ විට වන විට Usd 5 billions පමන අදායමක් විදේශ මුදල් විදියට ලංකාවට පැමිණියා නමුත් අද වන විට මෙම මුදල් නොපැමිණීම හේතුවෙන් ලංකාව තුළ කොතරම් මුදල් පැවතියත් විදේශ මුදල් නොපවතින හේතුවෙන් විශාල ලෙස අර්බුදයක් පැමිණ ඇත .
    එසේනම් අපිට දැන් තේරෙන්න ඕන මොවුන් වාහන ගෙන්වීම කොයි කාලේ සිදුකරනු ඇති ද කියන වග.....
    ඊලග කොටසින් - අපි ණය ගන්න ක්‍රම , අපි ණය ගන්නකොට අපිට වැටෙන කොන්දේසි..
    - Forex Lanka ලංකා

    කතාව සම්පුර්ණ නෑනේ බ්‍රෝ ,

    2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ

    ඊට අමතරව එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ‍ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,

    මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් කියන්න මචන්

    කෝටි 15900ක් සීනි බදු වංචාව

    1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.

    2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.

    3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.

    4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.

    හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.

    5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.

    6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.

    7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.

    උපුටාගැනීම -

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-
     
    • Like
    Reactions: ForexLankalk