සල්ලි ලංකාවට එවන්න

Rocky1

Member
Dec 16, 2015
43
3
0
සල්ලි ලංකාවට එවන්න

ඕස්ටේලියා වල ඉන්න කෙනක් ලංකා බැංකු Account එකට සල්ලි එව්වා 23 වෙනිදා. ඊයේ ගිහින් බලනකොට ඇවිල්ලා නැහැ සල්ලි එන්න පරක්කු වෙනවද පිට රටකින් එවද්දී ? මන් බැංකු වෙන් ඇහුවා එයාලා කිව්වා දවස් 3 වගේ යනවා කියලා 24,25 නිවාඩු දවස් අහු උන නිසා තව පරක්කු වෙයිද
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
bump pothe hatiyata salli enawa bana thappareta kattiyata dana gananth ekak danna mokenda awwe kotatada awwe oya code number annan panan thiyenawa neh , ausi wala yaluwek kiyai seen eka
 
Rocky1

Member
Dec 16, 2015
43
3
0
bump pothe hatiyata salli enawa bana thappareta kattiyata dana gananth ekak danna mokenda awwe kotatada awwe oya code number annan panan thiyenawa neh , ausi wala yaluwek kiyai seen eka

evve mokenda kiyala danna ne ban.
 
samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    Accountඑකකට එව්වනම් පරක්කු වෙනවා
    හදිසියේ ගන්න ඕනනම් Account එකකට නැතුව, Direct ගන්න එවන්න කියන්න
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    Accountඑකකට එව්වනම් පරක්කු වෙනවා
    හදිසියේ ගන්න ඕනනම් Account එකකට නැතුව, Direct ගන්න එවන්න කියන්න

    ඔව් Account එකකට තමයි