සල්ලි.. සල්ලි...

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Y
    යූටුයුබ් ශොර්ට්ස් චැනල් එකක් + gold + land + fd + papaya වගාව. ඔය වගේ දේවල් තමයි මම නම් කරන්මෙ
    You tube shorts chanel එකක් පටන්ගන්න සල්ලි ඕනේ නෑ නේද,
    Gold කිව්වම biscuit ද? ලංකාවේ ගෝල්ඩ් biscuit ගන්න නෑ නේද,? Jewelries වලින් තියාගෙන වැඩක් නෑ නේද,
    Fd දැන් නම් rates අඩුයි නේ
    Papaya wagawa මේක ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    කෝටි 1.5 වියදම් කරල පන්සලක් හදන එක. මතු ඉපදෙන ආත්ම කෝටි 1.5ක් සුගතියේ ඉපදෙනවා. ඒක තමයි මනුස්සයෙක්ට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය මතු ආත්ම වලට පවා සැප ලැබෙන. :)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Y

    You tube shorts chanel එකක් පටන්ගන්න සල්ලි ඕනේ නෑ නේද,
    Gold කිව්වම biscuit ද? ලංකාවේ ගෝල්ඩ් biscuit ගන්න නෑ නේද,? Jewelries වලින් තියාගෙන වැඩක් නෑ නේද,
    Fd දැන් නම් rates අඩුයි නේ
    Papaya wagawa මේක ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?
    ඔව් ඒත් මූලික දේවල්වලට පොඩි ආයෝජනයක් කරන්න වෙනවනෙ. කෝටී ගානක් යන්නෙ නෑ ඉතිං .

    Coins ගන්න පුළුවන් .

    පොඩි ගානක් තාවකාලිකව fd දානවා . හොද ආයෝජනයක් හොයාගන්න කල්. නිකං තියෙන එකට වඩා හොදයිනෙ.

    ගස්ලබු ගැන මමත් හොයනවා බන්.

    මචං,
    ඒ Shorts වලට ගෙවනවාද...?

    අනිත් normal video වගේ..?
    Adsense නම් ගෙවන්නෙ නෑ. ඒත් ලොකු චැනල් එකක් පස්සෙ පටන් ගන්න පුළුවන්නෙ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි උනාම.

    අනෙක ඇෆිලිඒට් වගේ දේවල්වලින් තමයි ගොඩක් උන් සල්ලි හොයන්නෙ. වීව්ස් නම් ලොකුවට ගෙවන්නෙ නෑ.
     
    • Like
    Reactions: akildila

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    Adsense නම් ගෙවන්නෙ නෑ. ඒත් ලොකු චැනල් එකක් පස්සෙ පටන් ගන්න පුළුවන්නෙ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි උනාම.

    අනෙක ඇෆිලිඒට් වගේ දේවල්වලින් තමයි ගොඩක් උන් සල්ලි හොයන්නෙ. වීව්ස් නම් ලොකුවට ගෙවන්නෙ නෑ.

    ඔව්නේ.
    Subscribe සීන් එක එනවා නේ
     
    • Like
    Reactions: sakuntha1996

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    10%ක් වියදම් කරල ගහමු ගෙදරට සෝල සිස්‍ටම් එකක්.. අවුරුදු 5යි උපරිම. ගාන කවර්.. free electricity + වැඩිපුර යුනිට් ගානට සල්ලි අතට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    10%ක් වියදම් කරල ගහමු ගෙදරට සෝල සිස්‍ටම් එකක්.. අවුරුදු 5යි උපරිම. ගාන කවර්.. free electricity + වැඩිපුර යුනිට් ගානට සල්ලි අතට
    CEB hold payments from few months
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    @Tricle_Buwa me balapan payments hold karala
    සමහර ඒරියා වල සීන් එක තිබුන පහුගිය ටිකේම මණ්ඩලේ කචල් නිසා.. බල්ක් පේමන්ට් ගෙවල තිබුන ඒවට මෑතකදි