සල්ලි හදිස්සියක්
හදිස්සියේ පොඩි ඉඩම් කෑල්ලක් සෙට් උනා පර්චස් 20ක ඒකට ලක්ශ 5ක් විතර පොඩ්ඩක් මදි වෙනව. සතියෙන් විතර ගාන හොයා ගන්ඩ පුලුවන් ලෙසි ක්රමයක් තියේද බන්.
මන් මගේ වෑන් එක ලීසින් 1ක් දාල 5ක් ගන්ඩ බෑලුවේ. මොකො හිතන්නේ බන්. මාස 18 ට 60 විතර පොලි වෙන්න. මසෙට 35ක් විතර වාරිකේ සෙට් වෙන්නෙ.

Last edited:

ehew eke ratharan badu tikenma shape kara ganna balanna.