සල්ලි හොයන්නේ කොහොමද ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඉගෙන ගන්න කෙනෙක්ට සල්ලි හොයන්න විදි මොනවද fiverr කරාට ඕඩර්ස් එන්නේ නෑ. ගෙදර ඉදලා මොනවහරි product එකක් හදලා මොනවා හරි කරන්න පුලුවන්ද ? ඔන්ලයින් විදි මොනවාද
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    ඉගෙන ගන්න කෙනෙක්ට සල්ලි හොයන්න විදි මොනවද fiverr කරාට ඕඩර්ස් එන්නේ නෑ. ගෙදර ඉදලා මොනවහරි product එකක් හදලා මොනවා හරි කරන්න පුලුවන්ද ? ඔන්ලයින් විදි මොනවාද
    AL da ?
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අත්කම් නිර්මාන, අහාර නිශ්පාදන , ඇගලුම්, ගෘහ භාන්ඩ , කනිජ සම්පත් ආශ්‍රිත නිශ්පාදන , දේශිය වෛද්‍ය ශාකසාර මංජුසා ..

    හදලා වෙබ් එකක් ගහලා පිටරටට ඇඩ්වටයිස් කරපන් , ශොපින් කාට් එකක් දාපන් එන ඕඩර්ස් වලට බඩු යවපන් . ටික ටික එන ඉශුස් වලට සොලුශන් සහ වෙබ් එකට ෆීචස් අප්ඩේට් කරන්න
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉගෙන ගන්න කෙනෙක්ට සල්ලි හොයන්න විදි මොනවද fiverr කරාට ඕඩර්ස් එන්නේ නෑ. ගෙදර ඉදලා මොනවහරි product එකක් හදලා මොනවා හරි කරන්න පුලුවන්ද ? ඔන්ලයින් විදි මොනවාද
    Fiverr එකේ search කරලා බලපන් උඹේ ගිග් එක තියෙන්නෙ කීවෙනි පිටුවේ ද කියලා.
    මුල් පිටුවේ තියෙන ගිග් වලින් keywords අරගනින්.
    ගිග් එකට impressions, clicks තියෙනවද කියලා නිතරම බලපං.
    ෆෝන් එකට fiverr ඇප් එක දාගනින්. Messages ආවොත් ඒ ගමන්ම රිප්ලයි කරලා buyersලාව අල්ලගනිං. Response time එක 1 hour වගේ හදාගනිං.

    ඕනෙ නම් අඳුරන කෙනෙකුට කියලා order එකක් දාගෙන 5 star review එකක් දාගනිං. (Fiverr එකෙන් අපේ messages බලනවා. ඒ හින්දා ඇත්තටම සිද්ධ වෙන විදිහටම කරන්න ඕනෙ.)

    මේ වෙබ් සයිට් එකේ තියෙන දේවල් කරල බලපං.
    https://ashknows.com/how-to-get-you...5c6d2043ce415b9f2d258800d17ff84#comment-21824
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    උබ නුවර ගිහින් ආවද කිරි පුතේ

    මම හිතුවෙ උබ චීනෙට උඩ දාගෙන පුක දෙන්නෙ ගානක් ලැබෙනව කියල. එහෙම නැතුව තෝ ණයටද පුක දුන්නෙ මෙච්චර කල් ? අයියෝ බන්