සල්ලි හොයන්න පොඩියට වගා කරමු

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,863
    10,054
    113
    me gana explain karanna puluwada? Grow light gana
    Grow lights ගැන මම ටිකක් හොයලා තියනවා. Full spectrum එක හොඳයි, ඒ වගේම ගාන අඩු ඒවගෙ effectiveness එක අඩුයි. Spider farmer වගේ ඒවා ගොඩක් ගණන් ඒත් හොඳයි මම බලපු comparisons වලට අනුව. පැල කිහිපයකින් experiment කරලා බලන්න scale up කරන්න කලින්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,972
    5,637
    113
    පොඩි ඉඩක (ගෙදර පිටිපස්සේ වගේ) වගා කරලා විකුණලා යම් අදායමක් ලබන්න පුළුවන් දේවල් මොනවද?
    මේකෙදි ඕන වෙන්නේ
    1. අඩු ඉඩක කරන්න පුළුවන්
    2. ලොකුවට maintain කරන්න ඕන නැති
    3. අඩු ආයෝජනයකින් පටන් ගන්න පුළුවන්
    4. බදුන් වල වගේ කරන්න පුළුවන්
    භෝග වර්ග

    මේකෙන් මම හොයන්නේ අපි වගේ full time කුකුලන්ට අමතර අදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්. කෝටිපතියෝ වෙන්න නෙවේ, පොඩි සයිඩ් ඉන්කම් එකක්.
    ඔෆිස් වැඩ එක්ක full time මේක කරන්න බැනේ . එතකොට සති අන්තේ වගේ තමයි පොර දාන ඒවා වගේ ලොකු maintainance කරන්න පුළුවන්. වතුර දාන එකනම් දිනපතා කරන්න පුළුවන් නේ

    අදහස් කොටා ගෙන යන්න

    විශේෂයෙන් වගා කරන උන්


    තව ප්‍රශ්නයක් තමයි, අපි පොඩියට වගා කලා කියල , දැන් කොහොමද අස්වැන්න විකුණා ගන්නේ. ඕක අරන් කඩවල් ගානේ යන්න ඕනද? කඩවල් ගන්න අවම ප්‍රමාණයක් තියේද?
    තිබ්බොටු, පලා ජාති, මිරිස්
     
    • Like
    Reactions: Inigo Montoya

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    සුනිල් තාම දේශපාලනය කරනවද බන්? උඹත් තාම මිනිහඋව ට සපෝට් කරනවද?
    ඔයා දවස් ගානක් මේ ප්‍රශ්නෙම අහනවා. :lol: මම එයාව ප'සනලි දන්නේ නෑ බන්. අර මනුස්සයා නම් මම හිතන්නේ දැන් දේශපාලනේ නෑ. එයාට සපෝට් කරපු මගේ යාලුවත් දැන් ඉන්නේ UK.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    වැනිලා අවුලක් නෑ. හැබැයි සමහර පැතිවල සාර්ථක නෑ. නයි මිරිස් තමා හොදම දේ. හැබැයි මේ ළගදි කිලෝ එක රු 300-400ටත් අඩු උනා. දැන් ආයෙත් ප්‍රයිස් නැග්ගා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඔයා දවස් ගානක් මේ ප්‍රශ්නෙම අහනවා. :lol: මම එයාව ප'සනලි දන්නේ නෑ බන්. අර මනුස්සයා නම් මම හිතන්නේ දැන් දේශපාලනේ නෑ. එයාට සපෝට් කරපු මගේ යාලුවත් දැන් ඉන්නේ UK.

    හැබැයි පොරට දේශපාලනේ ඉන්න තිබ්බෙ උඹේ ආතල් යූසර්නේම් එක හින්දම මේකෙම මිනිහා සෑහෙන්න ප්‍රමෝට් වුනා. 🙃
     
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හැබැයි පොරට දේශපාලනේ ඉන්න තිබ්බෙ උඹේ ආතල් යූසර්නේම් එක හින්දම මේකෙම මිනිහා සෑහෙන්න ප්‍රමෝට් වුනා. 🙃
    හරිනම් මිනිහ කීයක් හරි දෙන්න ඕන බන්, තාමත් ඌව දිනවමු කිය කියා එකෙක් ඉන්න එකට. :ROFLMAO: