සල්ලි හොයන්න,මේල් ලිස්ට් මෙන්න

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    umba keeyak withara balaporoththu wenawada? mata USA ewa thamai one. Loku salli karayek nam newei.
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ඉතින් සිම් එකක් රවුටරයක් ගත්තම මොකද වෙන්නෙ..ඒව විකිනීම වචාවක් නෙමේනෙ...ඒව විකුනද්දි විකුනන උන් කියන්නෙ නැනෙ ඒවගෙන් සල්ලි හොයන්ඩ පුලුවන් මිලියන් බිලියන් ගනන් කියල...උන් මාසෙ අන්තිමට ගෙවන්ඩ ඔන ගානත් කියලයි විකුන්නෙ...

    උබ එහෙම්ද මිලියන් ගනන් පෙන්නල තමයි ඊමෙල් ඇඩ් රස් විකුනගන්ඩ හදන්නෙ...ඔකෙන් ඔච්චර හොයන්ඩ පුලුවන් නම් උබම හොයාගත්තනම් ඉවරනෙ එක එකාගෙන් හිගාකන්නෙ නැතුව..

    ඉරිසියාව නම් සිම් විකුනන උන්ටත් මෙහෙම කියන්ඩ ඔනනෙ...අපි එහෙම නැ සිම් සල්ලි දීලත් ගන්නව...ඒත් උබ වගේ හොරෙක් දැක්කම හොරෙක් කියන්ඩ පැකිලෙන්නෙත් නැ...එක එකාව අන්දල සල්ලි හොයන්ඩ ලෑස්ති වෙන්ඩ එපා බන් ලැජ්ජාවක් නැද්ද???

    උබ ඕන එකක් හිතාගනින් මට වැඩක්ම නෑ.මන් මිලියන් ගණන් හොයන්න පුළුවන් කිව්වේ නෑ.අවශ්‍ය අය කලින් ගත්ත වගේම ඕනි නම් ගනියි..එයාලට ඕනි වැඩ කරගනීවි.උබට අදාළ නෑනේ :P ඔව් මන් ඒ මේල් හොරෙක් තමා.මන් මේල් හොරකම් කරන්නේ සර්වර් වලින්.මොකද ගුගල් වගේ එවුන් අපේ ඩේට අරන් කරන වැඩ වලට රිප්ලයි එකත් අපිත් දෙන්න ඕනි.උබට තැන්ක්ස් වෙන්න මතක් වුන වෙලාවේ මන් බ්ලැක් හැට් ෆෝරම් එකෙත් මේල් ටිකක් විකුනන්න දානවා.කලින් edu ටිකක් වික්ක වගේ.උබට අමාරුද?කසනවා වගේද?තමන්ගේ වැඩක් බලාගනින් මචන්.ෆ්‍රී adwise එකක් දුන්නේ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    ඉතින් සිම් එකක් රවුටරයක් ගත්තම මොකද වෙන්නෙ..ඒව විකිනීම වචාවක් නෙමේනෙ...ඒව විකුනද්දි විකුනන උන් කියන්නෙ නැනෙ ඒවගෙන් සල්ලි හොයන්ඩ පුලුවන් මිලියන් බිලියන් ගනන් කියල...උන් මාසෙ අන්තිමට ගෙවන්ඩ ඔන ගානත් කියලයි විකුන්නෙ...

    උබ එහෙම්ද මිලියන් ගනන් පෙන්නල තමයි ඊමෙල් ඇඩ් රස් විකුනගන්ඩ හදන්නෙ...ඔකෙන් ඔච්චර හොයන්ඩ පුලුවන් නම් උබම හොයාගත්තනම් ඉවරනෙ එක එකාගෙන් හිගාකන්නෙ නැතුව..

    ඉරිසියාව නම් සිම් විකුනන උන්ටත් මෙහෙම කියන්ඩ ඔනනෙ...අපි එහෙම නැ සිම් සල්ලි දීලත් ගන්නව...ඒත් උබ වගේ හොරෙක් දැක්කම හොරෙක් කියන්ඩ පැකිලෙන්නෙත් නැ...එක එකාව අන්දල සල්ලි හොයන්ඩ ලෑස්ති වෙන්ඩ එපා බන් ලැජ්ජාවක් නැද්ද???

    welcome to internet!
     
    අනික මචන් මන් මෙතන ගණන් කියලත් නෑ.එහෙම ගණන් කියන්නේ නැත්තේ මගේ ප්‍රයිස් වලට ගන්න බැරි එවුනුත් ඉන්නවා ඇති කියල හිතුන නිසා.ගන්න අය දෙන්න පුළුවන් ගාන කියනව.මන් ඒ ගාන සාදාරන නම් ඒ ගානට දෙනවා :P
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ඒත් උබ වගේ හොරෙක් දැක්කම හොරෙක් කියන්ඩ පැකිලෙන්නෙත් නැ...එක එකාව අන්දල සල්ලි හොයන්ඩ ලෑස්ති වෙන්ඩ එපා බන් ලැජ්ජාවක් නැද්ද???

    2rcs8xs.jpg

    කිරියේ පරණ සාමාජිකයින් නව සාමාජිකයන්ට සලකන ආකාරය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2rcs8xs.jpg

    කිරියේ පරණ සාමාජිකයින් නව සාමාජිකයන්ට සලකන ආකාරය

    ඔය නම් කැපුවෙ මම නෙමේ...ඔන්න නම දාල රෙප් කැපුව බලාගනින්...:yes: