සල්ලි හොරකම් කරලා

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ අපේ අම්මා ගෙන් අක්කා ඉල්ලනවා වගේ කෝල් ක‍රලා සල්ලි ඉල්ලල්ලා අම්මා මට කිව්වා ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මං හොයන්න බලන්නෙ නැතුව දැම්මා. අද ආයේ කෝල් කරලා සල්ලි දාන්න කියලා කිව්වම. මන් කතා කලාම වෙන එකෙක් කතා කරන්නෙ .
    අම්මා මගේ සල්ලිත් එක්ක ඔක්කොම 150000 ක් විතර දාලා .

    අක්කා ට කතා කලාම ඒකි බනිනවා මට හොයන්නෙ නැතුව දැම්මෙ ඇයි කියලා.

    මේකට නීතිමය ක්‍රියාමාර්ග මොනාද බන් ගන්න පුලුවන් ?
    මන් මේ පොලිස් ඇන්ට්‍රියක් දාන්න යන්න කියලා ලෑස්ති උනෙ

    නඩු කියන්න ගියොත් මොකෝ වෙන්නෙ? ඇදෙයිද නඩුව ගොඩක්? ලෝයර්ස් ලා අල්ලන්න වෙයිද ?

    අඩේ මචං දෙලෝ රත් වෙලා ඉන්නේ. අම්මා අඩන්න වගේ ඒ අස්සෙ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    what amma couldn't recognize her daughters speaking style?
    ඒක තමා බන්. මාත් කතා කලාම ඇහුවේ ඒක තමා. අනික අක්කා කතා කරන ටෝන් එකෙන් වත් නෙවේ කත ාකරන්නෙ . හදිස්සියක් හොස්පිටල් එකේ ඉන්නෙ කියලා කතා කරලා තියෙන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060
    113
    ඒක තමා බන්. මාත් කතා කලාම ඇහුවේ ඒක තමා. අනික අක්කා කතා කරන ටෝන් එකෙන් වත් නෙවේ කත ාකරන්නෙ . හදිස්සියක් හොස්පිටල් එකේ ඉන්නෙ කියලා කතා කරලා තියෙන්නෙ
    ubalawa danna ekek tama sure ekata wede dila tiyenne
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ubalawa danna ekek tama sure ekata wede dila tiyenne
    ඔව් බන් මටත් හිතෙනවා, අම්මගේ පෝන් එකට කතා කරලා ගෙදර නම්බරේටත් ගත්තා. මාත් වැඩිය හිතුවේ නැත්තේ ඒකයි.
    අම්මගේ නම්බරෙන් ගෙදර නම්බරේ හොයාගන්න විදියක් නෑනේ. එයා දුන්නෙත් නැත්නම්. ට්ෲ කෝල‍ර් වල ගෙදර නම්බරේ තියෙන්නෙත් වෙන නමකින්
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබගෙ නෑදෑයෙක් වත් ද?
    උගෙ නම්බර් එකෙන් කතා කරන එකාගෙ කටහඩ අදුර ගන්න බලපන්
     
    • Like
    Reactions: JohnSnow

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අඩේ අපේ අම්මා ගෙන් අක්කා ඉල්ලනවා වගේ කෝල් ක‍රලා සල්ලි ඉල්ලල්ලා අම්මා මට කිව්වා ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මං හොයන්න බලන්නෙ නැතුව දැම්මා. අද ආයේ කෝල් කරලා සල්ලි දාන්න කියලා කිව්වම. මන් කතා කලාම වෙන එකෙක් කතා කරන්නෙ .
    අම්මා මගේ සල්ලිත් එක්ක ඔක්කොම 150000 ක් විතර දාලා .

    අක්කා ට කතා කලාම ඒකි බනිනවා මට හොයන්නෙ නැතුව දැම්මෙ ඇයි කියලා.

    මේකට නීතිමය ක්‍රියාමාර්ග මොනාද බන් ගන්න පුලුවන් ?
    මන් මේ පොලිස් ඇන්ට්‍රියක් දාන්න යන්න කියලා ලෑස්ති උනෙ

    නඩු කියන්න ගියොත් මොකෝ වෙන්නෙ? ඇදෙයිද නඩුව ගොඩක්? ලෝයර්ස් ලා අල්ලන්න වෙයිද ?

    අඩේ මචං දෙලෝ රත් වෙලා ඉන්නේ. අම්මා අඩන්න වගේ ඒ අස්සෙ
    ප්‍රශ්නේ තියෙන්නේ උබට කොමද අකෞන්ට් නම්බර් එක හම්බුනේ? අම්මාද දුන්නේ? සාමන්යෙන් අක්කගේ වගේ එකක් අපි අපේ ලිස්ට් එකේ සේව් කරලා තියනවනේ. පුරුද්දක් තියාගන්න ඕනේ සේව් කරලා නැති ඒවාට දානකොට මුලින් රුපියල් 100 ක් වගේ පොඩි ගානක් දාන්න. එකෙන් මගේ ලක්ෂ ගානක් බේරිලා තියනවා. අදාළ කෙනා කම්ඵර්ම් කලාම තම ඉතුරු ගාන දාන්නේ .

    ලොක්කා ලංකා පොලිසියට ගිහින් ඉක්මනටම ඕක කරන්න අමරුය්. එත් පැමිණිල්ලක් දාන්න ඕනේ. දාල කලබල නැතුව අම්මගේ පොන් එකට කෝල් කල එකා කව්ද කියල බලල වැඩේ ටැකල් කරගනින්. හොදටම දන්නා එකෙක් නේ දීලා තියෙන්නේ. එයා උබව දන්නවා අම්මාව දන්නවා අක්කව දන්නවා හොදටම. උබ අක්කාට මිට කලින් සල්ලි යවලා තියෙන්න ඕනේ නේ බං . අන්න ඒක හොදට දන්නා එකෙක්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබගෙ නෑදෑයෙක් වත් ද?
    උගෙ නම්බර් එකෙන් කතා කරන එකාගෙ කටහඩ අදුර ගන්න බලපන්
    මට අදුරගන්න බෑ බන් කට හඩ. :cry::cry::cry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1617280147233.png

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    police complaint ekak dapan okkotama kalin. nadu dewal gena hithanna epa danma ewwa ahu wunaama karana wedak neh.
    wena case ekakata hari okaawa ahu unoth ubalaa complaint ekak file karala thiyena eka hodai.

    salli nam aaye ganna ithin amarui bn salli naha kiwwoth monawa karannada. ubalata naduwa aran yanna puluwan okkotama kalin allaganna epaye ekaawa.
     
    • Like
    Reactions: JohnSnow

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ප්‍රශ්නේ තියෙන්නේ උබට කොමද අකෞන්ට් නම්බර් එක හම්බුනේ? අම්මාද දුන්නේ? සාමන්යෙන් අක්කගේ වගේ එකක් අපි අපේ ලිස්ට් එකේ සේව් කරලා තියනවනේ. පුරුද්දක් තියාගන්න ඕනේ සේව් කරලා නැති ඒවාට දානකොට මුලින් රුපියල් 100 ක් වගේ පොඩි ගානක් දාන්න. එකෙන් මගේ ලක්ෂ ගානක් බේරිලා තියනවා. අදාළ කෙනා කම්ඵර්ම් කලාම තම ඉතුරු ගාන දාන්නේ .

    ලොක්කා ලංකා පොලිසියට ගිහින් ඉක්මනටම ඕක කරන්න අමරුය්. එත් පැමිණිල්ලක් දාන්න ඕනේ. දාල කලබල නැතුව අම්මගේ පොන් එකට කෝල් කල එකා කව්ද කියල බලල වැඩේ ටැකල් කරගනින්. හොදටම දන්නා එකෙක් නේ දීලා තියෙන්නේ. එයා උබව දන්නවා අම්මාව දන්නවා අක්කව දන්නවා හොදටම. උබ අක්කාට මිට කලින් සල්ලි යවලා තියෙන්න ඕනේ නේ බං . අන්න ඒක හොදට දන්නා එකෙක්
    නෑ බන් එයා කතා කරලා මේ නම්බරේට සල්ලි දාන්න කියලා නමයි බෑන්ක් නම්බර් එකයි එව්වෙ. මං ලග අක්කගේ අකවුන්ට් ඩීටෙල්ස් නෑ බන්.
    මාත් ඉතින් අම්මා කියන නිසා දැම්මා. ආයෙ ආයේ ඉල්ලද්දි තමා සැක හිතුනේ. ඒ වෙද්දි එයා 150000 ක් වගේ දාලා ඉවරයි

    police complaint ekak dapan okkotama kalin. nadu dewal gena hithanna epa danma ewwa ahu wunaama karana wedak neh.
    wena case ekakata hari okaawa ahu unoth ubalaa complaint ekak file karala thiyena eka hodai.

    salli nam aaye ganna ithin amarui bn salli naha kiwwoth monawa karannada. ubalata naduwa aran yanna puluwan okkotama kalin allaganna epaye ekaawa.
    බෑන්ක් ඩීටේල්ස් තියෙනවා බන් , NIC , Address බැන්කුවෙන් හොයාගන්න පුලුවන් ගෙදරට ගිහින් හරි බලා ගන්නවා දැන් නම්
    ------ Post added on Apr 1, 2021 at 6:02 PM
     
    • Like
    Reactions: JohnSnow

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    ප්‍රශ්නේ තියෙන්නේ උබට කොමද අකෞන්ට් නම්බර් එක හම්බුනේ? අම්මාද දුන්නේ? සාමන්යෙන් අක්කගේ වගේ එකක් අපි අපේ ලිස්ට් එකේ සේව් කරලා තියනවනේ. පුරුද්දක් තියාගන්න ඕනේ සේව් කරලා නැති ඒවාට දානකොට මුලින් රුපියල් 100 ක් වගේ පොඩි ගානක් දාන්න. එකෙන් මගේ ලක්ෂ ගානක් බේරිලා තියනවා. අදාළ කෙනා කම්ඵර්ම් කලාම තම ඉතුරු ගාන දාන්නේ .

    ලොක්කා ලංකා පොලිසියට ගිහින් ඉක්මනටම ඕක කරන්න අමරුය්. එත් පැමිණිල්ලක් දාන්න ඕනේ. දාල කලබල නැතුව අම්මගේ පොන් එකට කෝල් කල එකා කව්ද කියල බලල වැඩේ ටැකල් කරගනින්. හොදටම දන්නා එකෙක් නේ දීලා තියෙන්නේ. එයා උබව දන්නවා අම්මාව දන්නවා අක්කව දන්නවා හොදටම. උබ අක්කාට මිට කලින් සල්ලි යවලා තියෙන්න ඕනේ නේ බං . අන්න ඒක හොදට දන්නා එකෙක්
    මේක තමයි හරිම උත්තරේ
     
    • Like
    Reactions: JohnSnow

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ube bank account ek thiyen bank ekem account ekakt d salli damme? ehem nm policiye enttry ekak dala bank ekat gihin kiyala balapan entry copy ekakuth ekka, detail ekak ganna puluwan vei e account eke