අඩේ අපේ අම්මා ගෙන් අක්කා ඉල්ලනවා වගේ කෝල් කරලා සල්ලි ඉල්ලල්ලා අම්මා මට කිව්වා ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මං හොයන්න බලන්නෙ නැතුව දැම්මා. අද ආයේ කෝල් කරලා සල්ලි දාන්න කියලා කිව්වම. මන් කතා කලාම වෙන එකෙක් කතා කරන්නෙ .
අම්මා මගේ සල්ලිත් එක්ක ඔක්කොම 150000 ක් විතර දාලා .
අක්කා ට කතා කලාම ඒකි බනිනවා මට හොයන්නෙ නැතුව දැම්මෙ ඇයි කියලා.
මේකට නීතිමය ක්‍රියාමාර්ග මොනාද බන් ගන්න පුලුවන් ?
මන් මේ පොලිස් ඇන්ට්‍රියක් දාන්න යන්න කියලා ලෑස්ති උනෙ
නඩු කියන්න ගියොත් මොකෝ වෙන්නෙ? ඇදෙයිද නඩුව ගොඩක්? ලෝයර්ස් ලා අල්ලන්න වෙයිද ?
අඩේ මචං දෙලෝ රත් වෙලා ඉන්නේ. අම්මා අඩන්න වගේ ඒ අස්සෙ